Sunday, January 22, 2012

නිකන් T.V බලමු

මෙන්න පට්ටම softwear එකක් ඔන් ලයින් T.V බලන්න කියාපු භාණ්ඩෙ.හැමදාම ගෙදර ඉදන් කටු නොකා බලන්න පුලුවන් දැන්..

                          Readon TV Movie Radio Player 



මෙන්න මෙතනින් බාගන්න...     Readon TV Movie Radio Player

ඩවුන්ලෝඩ් කරගෙන කලාට  පස්සෙ softwear එක update  වෙයි..ඊට පස්සෙ කැමති රටක් තෝරගෙන කැමති catagory එකක් තෝරගන්න...ඔයාල  select කරපු  විදියට ලිස්ට් එකක් එයි..කරල right click කරන්න play ......එච්චරයි.....

2 comments:

  1. අන් ලිමිටඩ් ඉන්ටර්නෙට් තියෙන යට මේක පට්ට,බට පැකේජ් පාවිච්චි කරන අපි වගේ යට නම් මේක එච්චර හොද නෑ නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් බං අන්ලිමිටඩ් උනාට වැඩක් නෑ buffering කේස් නේ........කොහොම උනත් මරු softwear එක

      Delete