මෙන්න කරලම බලන්නකෝ...........
මුලින්ම Google ගිහින් "chrome web store seacrch" කරන්න....ඊට පස්සෙ ලැබෙන window
ඒකෙ Chrome Nanny seacrch කරන්න.....
ඊට පස්සෙ ඔයාට ලැබෙයි මේ window එක.......
ඊට පස්සෙ "ADDED TO CHROME click" කරල Insatall කරගන්න..
ඊට පස්සෙ ඔයාට දැකගන්න පුලුවන් දකුණු පැත්තෙ ඔරලෝසුවක් වගේ Icon එකක්
ඒකට ගිහින් Right Click කරල Option යන්න එතකොට මේ වගේ window එකක් ලැබෙයි....
දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි....................
අර ලැබුනු Window එක දැන් Fill කරමු.. ..................
මුලින්ම යන්න "URLs" කියන එකට... ඒකෙ දාන්න තියෙන්නෙ Bock කරන්න තියන Site එකේ URL(link adress එක) URL එක කොපි කරල පේස්ට් කරන්න.............
ඊට පස්සෙ තියෙන්නෙ "Block Time " එක දෙන්න ..එක කරන්න ඕනි වෙලාවන්..(ඔයා Site එක Block කරන්නෙ උදේ 8.00 ඉදන් හවස 6.00 වෙනකන්නම්..ඒ බව පැය 24 ඔරලෝස් වෙන් දක්වන්න)...........
ඊලගට තියන කියන එකේ"Max Time " කියන එක..එතනට 60 දීලා "minutess for every" කියන තැනට "1hour" select කරන්න............
අන්තිමට "SAVE URL" click කරන්න.....................
දැන් වැඩේ ඉවරයි....දැන් ඔයා Block කරපු Site එකට ගිහින් බලන්න ඒක Block වෙලා කියල මේ වගේ Window එකක් එයි...
මේ වැඩේ කරන ආකාරය පියවරෙන් පියවර මේ වීඩියෝ එකේ තියනවා.......
එහෙනම් මං ගියා.......
සුභ
එල ලිපියක්
ReplyDeleteමම මේ ලිපිය ගැන දැන ගත්තේ මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?t=1315981 ඔයාගේ ලිපිය Copy කරලා
බොහොම ස්තුතියි යාලුවා ඔබගේ අදහසට හා දැනුවත් කලාට.........
ReplyDeleteමේ අඩවිය සිංඩි වල නැද්ද මම දැක්කේ නෑ තියෙනවා.මේකට ඉල්ලුම් කරන්න http://nimnaya.info
Deleteබොහොම ස්තුතියි යාලුවා....මං සංඩ්යට එක පාරක් ඉල්ලුම් කලා ඒත් කුමක් හෝ නිසා මගේ අඩවිය එයට ඇතුලත් වුයේ නෑ...http://nimnaya.info ඔබ කියු පරිදි මං නිම්නයට ඉල්ලුම් කලා මේ ගැන දැනුවත් කලාට ස්තුතියි
ReplyDelete