Showing posts with label ලිපි. Show all posts
Showing posts with label ලිපි. Show all posts

Monday, February 2, 2015

උද්ධමනය යනු


උද්ධමනය යනු 


යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැදින් වේ


උදාහරණයක් ලෙස

සිගරට් මිල වැඩිවීම අහිංසක කොල්ලන්ට දැනෙන විදිය


  • එදා 18 ට තියන කාලෙ අපි 100 ට අරන් 5ක් අරං 5 දෙනාම ගහල ගද යන්න ටොපි 5කු ත් කෑව.




Thursday, October 18, 2012

මං ආසයි හිනාවෙන්න

මං ආසයි හිනාවෙන්න
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක්...
සිනා මලක් අරං එන්න..

මං ආසයි යාළු වෙන්න
ජීවිතයම නුඹත් එක්ක //
නොවරදවා නුඹ එනවිට ලෙංගතුකම අරං එන්න..

මං ආසයි නුඹත් එක්ක
සෙනේහයේ සුව විදින්න..//
අද ඇවිදින් නුඹ යන විට.. තුටු කදුලක් තබා යන්න..//

මං ආසයි හිනාවෙන්න
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක්...
සිනා මලක් අරං එන්න..

ගොඩ කාලෙකින් බොලොග් එකට පෝස්ට් එකක් දාන්න බැරි උනා මොකද දැන් අපි හෙන බිසී ලුනේ...

විභාග ඔක්කොම කරල ගෙදර ආවාම බැලුව මොනාද රටේ ලෝකෙ වෙලා තියෙන්නෙ කියලා...අප්පා මාර මාර දේවල් වෙලා තියෙන්නෙ මේ සති දෙක තුනට.. ගිය මාසෙ හිටවපු පොල් ගස්වල ගෙඩි හැදිල,අබ ගස්වල ජම්බු හැදිල..නයි මුගට් වෙලා මුගට් නයි වෙලා..එක විකාරයයි..මේ සේරගෙන්ම මට තේරුනේ එක දෙයයි..ලෝකය කැරකෙන සුලුයි කියල... ලෝකය ගැන දැන ගන්න මං යුස් නරන්නෙ අන්තර්ජාලය..එහෙත් නැති මෙහෙත් නැති ලෝකෙ කොහෙවක් නැති අධිවේගී අන්තර්ජාලයක් තමා මම යූස් කරන්නේ..අප්පා ආයි කියලා වැඩක්නෑ...

ඔය එක එක දේවල් බල බලා ඉද්දි මෙන්න මේ විදියෙ එකක් දැක්කා...

Wednesday, May 23, 2012

කට්ටියට සෙට් වෙලා ගහන්න මරු ගේම් එකක්

මං දැන් හෙන බිසී පොරක් නිසා බොලොග් එක පැත්තෙ එන්න වෙලාවක් ලැබෙන්නෙම නැති තරම් වගේ....ඒත් මේක අතාරින්න බැනේ අන්න ඒ නිසා දනිපනියෙ හරි Post එකක් දාල යන්න ආවෙ..මෙදාසැරේ දෙන්න  පොඩි ගේම් එකක්...මරු ගේම...මරාගැනිල්ලක් විතරයි තියෙන්නෙ...ඒකෙ නම තමයි HALO...HALOගොඩක් දෙනෙක් මේක දැනටමත් Play කරනව ඇති ඒත්...ඒ අයට නෙවෙයි දන්නෙ නැති අයටයි මේක....

Thursday, March 22, 2012

යාලුවෝ මාලුවෝ..ද?


හම්...ගොඩ කාලෙකට පස්සෙ පොඩි නිවාඩුවක් හම්බ උනා..ඉතින් නිවාඩු පාඩුවේ ඉන්න ගමන් මගේ අඩවිය පැත්තෙ ඇවිල්ල මොනව හරි දාල යන්න හිතුනා.....

         හම්...... මාර දේවල් තමා මේ කාලෙ ඇතුලෙ උනේ අනේ මන්ද කියලත් හිතෙනව වේලාවකට. මොකද ජිවිතේ දි හම්බු වෙන්න ඕනි එක එක වගේ අමුතු චරිත ටිකක් මට ආශය කරන්න පුලුවන් උනා මේ පුංචි කාලෙ තුල...ඒ චරිත සමහර විට ඔයාල ගාවත් ඉන්න පුලුවන් ඔයාලට මුන ගැහිලත් ඇති..

 කාටවත් ම කියල විශේෂයෙන් මේක දාන්නෙ නෑ..මේ වගේ අය අපිත් එක්ක එකට ඉන්නවයි,කියලත් ඒ අයත් එක්ක එකට  ඉන්න කෝමද කියල පොඩි මග පෙන්වීමකු තමා මගෙ මේ post එකෙන් බලාපෙරොත්තු වෙන්නෙ...තොප්පිය හරිනම් දාගන්නත් කියල මේ ගමන්ම කිවනව හොදේ.....

Friday, October 28, 2011

ගඩාෆි හා ප්‍රභාකරන්

     ▁▂▃ ░ ▒  ආදරණීය අපේ අසෝකය░ ▒▁  




☻☺සිනහ සාගරය☺ මේ සතියෙ දාන්න බැරි උන එකට සොරි වෙන්න ඕනි...ලබන සතියෙ අනිවාර්යයෙන් ඒක ඔයාලට කියවන්න දානව......

  මං ලොකු කටිටක් කාල පොඩි වැඩක් කලා අපේ අසෝකය වෙනුවෙන්....ආදරණීය අපේ අසෝකය වෙනුවෙන් මම MOBILE THEAM  එකක් හැදුවා... අසෝකයට ආදරය කරන ඔබ හැම දෙනාම වෙනුවෙන්ම.....