Sunday, November 11, 2012

Windows 8 Theam එකක් Windows 7 වලට

Windows 8 එහෙනම් ආවා....කට්ටියක් ඒක පට්ටලු කට්ටියකට ඒක චා ලු...අනේ මන්ද මටත් ඒ වගේ...මොකද අපිට ඉතින් Windows 8 වලට එකපාරටම හුරුවෙන්න බෑ නෙ...ටිකක් දවස් යනකොට අපි කාටත් හොදවෙයි......Windows 8 ගැන හොය හොයා ඉන්නකොට හම්බු උනා නියම Windows 8 Theam ටිකක් Windows 7...වලට හරියන..මේක ගොඩක් Windows 8 දාගන්න බැරි අයට වටියි කියල හිතුන... මාත් දාගෙන ඉන්නෙ මේක තමා මරු එක චුට්ටක්වත් වෙන්නෑ (තිබුනටත් වඩා Speed ද මන්දා).....

 බලන්නකෝ ඔන්න Theam එකේ Screen Shot එකකුත් දැම්මා...




හොදයි කියල හිකෙනවනම්  මෙන්න Download කරගන්න Link  එක...එකක් කිව්වට 2 ක් තියනවා හොදේ.....



මුලින්ම මේ ලින්ක් එකට ගිහින්  කරගන්න
1.26MB

දැන් මේ ලින්ක් එකට ගිහින් මේක කරගන්න....
22MB

දැන් දෙකම Download කරල ඉවරනම් මුලින් Download කරගත්තු එක Install කරගන්න... Install කරද්දි  වි‍ශේෂයක් නෑ සාමාන්‍ය විදියට Step by Step යන්න.......
(මේක Install  කරල ඉවර උනාම Desktop එකේ  කලුපාට Maseeages ටිකක් එයි ගනන් ගන්න එපා)


හරි ඒක Install කරගෙන ඉවරයි...දැන් දෙවනියට Download   කරගත්තු එක Install කරගන්න ඉස්සෙල්ලා ඒක Extrate එහෙම එක කරගන්න..

ඊට පස්සෙ Install කරන්න Step by Step යන්න  ...එක එක වලදි ඔයාට ඕන විදියට Settings හදාගන්න...






දැන් හරී කෝමද ලස්සනද?................ ඔයාට Desktop  ඕනා Icon  එහෙම දාගන්න ඕනිනම් මේ විදියට Icon එකක් උඩ Right Click කරල මේ
විදියට කරන්න.......

WP7  >>PANELS





3 comments:

  1. මේක හෝම් ප්‍රිමියම් වලටත් වැඩද බං????????

    ReplyDelete
  2. නියමයි අපිත් දාන්නම්කො.. මටත් තිබ්බ ප්‍රශ්නයක් තමයි එකපාරට හුරුවෙන එක.. මොකද කීවොත් ඔලුව කෙරකෙනවා වින්ඩොස් 8 නිසා
    Online Doctor Sri Lanka

    ReplyDelete