Sunday, October 30, 2011

ආදරණීය ආපේ අසෝකය

     ▁▂▃ ░ ▒  ආදරණීය අපේ අසෝකය░ ▒▁  




☻☺සිනහ සාගරය☺ මේ සතියෙ දාන්න බැරි උන එකට සොරි වෙන්න ඕනි...ලබන සතියෙ අනිවාර්යයෙන් ඒක ඔයාලට කියවන්න දානව......

  මං ලොකු කටිටක් කාල පොඩි වැඩක් කලා අපේ අසෝකය වෙනුවෙන්....ආදරණීය අපේ අසෝකය වෙනුවෙන් මම MOBILE THEAM  එකක් හැදුවා... අසෝකයට ආදරය කරන ඔබ හැම දෙනාම වෙනුවෙන්ම.....

Friday, October 28, 2011

ගඩාෆි හා ප්‍රභාකරන්

     ▁▂▃ ░ ▒  ආදරණීය අපේ අසෝකය░ ▒▁  




☻☺සිනහ සාගරය☺ මේ සතියෙ දාන්න බැරි උන එකට සොරි වෙන්න ඕනි...ලබන සතියෙ අනිවාර්යයෙන් ඒක ඔයාලට කියවන්න දානව......

  මං ලොකු කටිටක් කාල පොඩි වැඩක් කලා අපේ අසෝකය වෙනුවෙන්....ආදරණීය අපේ අසෝකය වෙනුවෙන් මම MOBILE THEAM  එකක් හැදුවා... අසෝකයට ආදරය කරන ඔබ හැම දෙනාම වෙනුවෙන්ම.....

Tuesday, October 25, 2011

\\ගීත ගගුල//


 අපි අහල තියන සිංදු ඇත්තටම අපි අහල තියෙන්නෙ කොහොමද?තේරුමක් ඇතුව ද?නැතුව ද?...මම හොදින්ම රස විදපු ගීත ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා...බලන්න මේ ගීත අහනකොට හිතට දැනෙන හැගීම්..අද කාලෙ සමහර යාලුවො.පරන සිංහල සිංදු අහන්නෙම නෑ..ඉංගිරීසියෙන් නිවැරදිව විනාඩි 5 ක් වත් කතා කරගන්න බැරුව එයාල කරන්නෙ මවා පෑමක් නොවේ ද?....අහල බලන්න මේ ගීත ටික...

Saturday, October 22, 2011

☻☺සිනහ සාගරය☺☻02

''නයි නංගිත් එක්ක සෙල්ලම් කරමින් සිටියදී හදිසි රොකටි ලොන්චර් පහාරයකට මුන දෙන්න සිද්ද උන නිසා මම හදිසි ශල්‍යකරුමෙක් සදහා මාව සිරි ජයවර්දණපුර රෝහලට මාව ඇඩමිට් කලානේ....''

             මට මාර සීන් තමා එහෙදි උනේ..''අනේ වන හතුරෙකුටවත් මෙහෙම නින්දාවක් වෙන්න එපා රත්තරං.. '' කියල කියල ඉස්පිරිතාලෙන් එනගමන්... ලස්සන මිසී පොඩ්ඩට කියාගෙන ආව..එයා දත් 64 එලියට දාල පොඩි කොල කැල්ලක එයාගෙ නම්බරේ දුන්න '''අමාරුවක් උනොත් එයාට කතාකරන්න කියල...'' මම ඉතිං පොඩි ලොකු සීන් එකකුත් පෙන්නල නම්බරේ ගත්ත....ඇත්තටම එයාටනම් තිබුනෙ මිනිහෙක් දෙපාරක් හැරිල නොබලන තරමෙ මුනක් තහඩුවක්....ඒ තරම් මන බදින රූප කායක් එයාට තිබුනෙ.....

Monday, October 17, 2011

☻☺සිනහ සාගරය☺☻

                                                          සිනහ සාගරය


ඹන්න ඉතිං මම අලුතෙන් පොඩි වැඩකි පටාන් ගත්තා..මොකක්ද දන්නවද? ආතල් වැඩක් කිව්වොත් හරි...මටත් ඉතින් නිකන් ඉන්න බැරි මහ අජුත ලෙඩක් තියනවා.ඹ්න්නැති මගුලතක් නෑ..ඹය ඉතිං ඹය ලෙඩේහැදුන නිසා බේතක් විදියට මමත් හැදුවා blog එකක්..ඉතිං ඒක හදල ඉන්නම බෑ...එක එක ඒවා දාන්න ඹ්නි කියල හිතෙනවා.ඒත් මොනව දාන්නද කියල මටම හිතාගනින බෑනෙ...ඔන්න ඔහොම ඉන්නකොට මගෙ මේ රත්තරං මොලේට පට්ට පදිරි සිරාම සිරා අදහසක් ආවයි කියහල්ලකො...මට නිකං ඒ වෙලාවෙ ඇඩෙන්න වගේ...සතුට වැඩිකමට ගිහින් ගහගත්ත ඔලුව බිත්තියෙ..ආහ් දැන්නම් සතුට දෝරෙ ගලනවා.....ඇත්තට සතුට රතු පාටයි කියල දන්නව ද?....මේ වැඩි කතා ඕනි නෑනෙ කෙලින්ම බහිමු වැඩේට..මේක හැම සදුදම update වෙනවා..මේ සිනහ සාගරේ ගලා යන්නෙ කොටස් වශයෙන් හොදේ...අහ් තව දෙයක් මේකෙදි කාටවත් මඩ ගහන්නෑ...හෙදේ...මඩ ඔන්නම් අරන් ගා ගන්නෝ....මෙන්න මං පටාන්ගත්තා..........

Monday, October 10, 2011

ලේසියෙන් film download කරමු

ඔන්න ඉතින් ගොඩ කාලෙකඩට පස්සෙ අද පෝය දවසෙ නිවාඩුවක් ලැබුන නිසා උදේ පාන්දරම හොද වැදගත් වන ලිපියක් ලියන්න හිතුවා. film download කිරීම සම්බන්දයෙන්
(අපේ රටේ ඉතින් intrnet  ගොඩක් ස්පීඩ් වැඩි නිසා ටිකක් වෙලා යනවනෙ ඉතින් download වෙන්න)