Saturday, October 22, 2011

☻☺සිනහ සාගරය☺☻02

''නයි නංගිත් එක්ක සෙල්ලම් කරමින් සිටියදී හදිසි රොකටි ලොන්චර් පහාරයකට මුන දෙන්න සිද්ද උන නිසා මම හදිසි ශල්‍යකරුමෙක් සදහා මාව සිරි ජයවර්දණපුර රෝහලට මාව ඇඩමිට් කලානේ....''

             මට මාර සීන් තමා එහෙදි උනේ..''අනේ වන හතුරෙකුටවත් මෙහෙම නින්දාවක් වෙන්න එපා රත්තරං.. '' කියල කියල ඉස්පිරිතාලෙන් එනගමන්... ලස්සන මිසී පොඩ්ඩට කියාගෙන ආව..එයා දත් 64 එලියට දාල පොඩි කොල කැල්ලක එයාගෙ නම්බරේ දුන්න '''අමාරුවක් උනොත් එයාට කතාකරන්න කියල...'' මම ඉතිං පොඩි ලොකු සීන් එකකුත් පෙන්නල නම්බරේ ගත්ත....ඇත්තටම එයාටනම් තිබුනෙ මිනිහෙක් දෙපාරක් හැරිල නොබලන තරමෙ මුනක් තහඩුවක්....ඒ තරම් මන බදින රූප කායක් එයාට තිබුනෙ.....



        ඇත්ටම මට එදි උනේ මොකක්ද කියල මටවත් තාම හිතාන්න බැරුව අනේ ඉන්නෙ...මිසී කිව්වා සිහිය ආවට පස්සෙ මම මුලින්ම කියපු වචනෙ ''නයා'' කියලලු...
                 අපේ මල්ලි කාරය පත්තු කරපු අහස් ගුන්ඩුව ඇවිල්ල නැවතිලා තිබුනෙ මගෙ ආරක්සක පුරදේසයේනෙ...මට ඒ සෝවනීය පුවත මාධ්‍ය මගින් කියනකොට මට හිතුන නයෙක් කාල මැරුනනම් මීට වඩා හොදයි කියල...දැන් මුලු ලෝකයාම දන්නයනෙ මට අනාගතයක් නෑ කියල..තමන්ගෙ අනාගතේ බැන්ඩේජ් වලින් ඔතාගෙන ලෝකයාට මුන දෙන ආකාරය ගැන හිත හිතාඉන්න කොට තමා.......

                අර මිසීව මම මුලින්ම දැක්කෙ...එයා එයාගෙ මතුවන් දත් සෙට් එකත් එලියට දාගෙන සිරියා වන්ත හිනාවක් දාල මගෙන් අහපිය..''උයාට දැන් කොහොමද කියලා..'' අනේ මට මේකිව ඉබගෙන ඉබගෙන යන්න හිතුනා.මෙච්චර මගුලක් වෙලාතියෙද්දි මේකි අහන ඒවා....මට ඇඩුන ඇත්තටම...
             එතකොට යකෝ මෙන්න ඒකිත් අඩාපිය..මගෙ හත්මුත් පරම් පරාවටම නැති භුමි කම්පාවක්නෙ මේකිට හැදිල තියෙන්නෙ...මට හිතුන මම මේ ඉන්නෙ අංගොඩ වත්ද කියලා..මං ඒකිට කෙලින්ම ටෝක දුන්න...'''ඕය් ඇඩ්ල්ල නවත්තල කියනව මට මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියල..'''
           .මේකි බය උනා කියහල්ලකො...අනේ මං දිහා අහිංසක විදියට බලල කිව්වනෙ ''වෙන්න දෙයක් නෑ මල්ලී ඔයා දැන් තාත්ත කෙනෙක් කියල..'''මට ඇත්තටම හිතුන මාව ගෙනල්ල තියෙන්නෙ අංගොඩට කියල
 මේකි හිනා වෙලා කියපි..''' බොරු රත්තරං...''ඔයාගෙ යටි බඩ පසාරු කරගෙන වෙඩිල්ලක් ගිහින්..අපි ඒක දැන් අරං දාලයි තියෙන්නෙ කියලා..'''....
            දැනුයි හිත පොඩ්ඩක් සෙට් උනේ..මම හිතාගෙන උන්නෙ මට බඩු පැකට් කියල තමා..
'' මල්ලී දැන් ඔයාට හොදායි...'' ''අද හවසට ඔයාට ගෙදර යන්න පුලුවන්..'' ''.ඊට කලින් පොලීසියට කටඋත්තරයක් දීල යන්න කියලා''' ....මට මල අතින් එකයි.ඇයි යකෝ මේ සීන් එකට පොලීසියටත් ගිහින්නෙ.........
                        ඔන්න ඒත් එක්කම දොරෙන් ඇවෙ නැතෑ අමුතුම අමුතු පොරක්....
''' මු කියාපිය මම පොලීසියෙන් ආවෙ සිද්දිය ගැන කට උත්තරයක් ගන්නයි කියලා....'''ඇත්තටම මං ඇහුවා ''ෂුවර් ද? ඔයා පොලීසියෙන් කියල.''.මු නිකං අවුරුද්දට නෑ ගම් යනව වගේනෙ කට උත්තර ගන්න ආවෙ..හෙන ලොකු මල්ලක් කරේ...තුවක්කුවක් පේන තෙක් මානෙක නෑ..ඉදල් කොසු කරේ එල්ල ගෙන..පිස්සුම හැදෙනවා..
        '''ඇයි ඔයාට ෂුවර් නැද්ද මල්ලි කියල හරි කාරුනිකව ඇහුවා....'''මට ෂුවර් නැති නිසා මං නෑ කිව්ව...
''''බලන්න මල්ලී දැන් අපිව දෙකේ කොලේට දාලනෙ...''' '''අපි දැන් '''කරන්නෙ කානු සුද්ද කරන එක,පාරෙ දාල තියන ගස් වල අතු කපන්න,උතුරන වැසිකිලි ගොඩදාන්න,පාරෙ කුනු අරං දාන්න,......''' මේව තමා මල්ලි අපිට වෙලාතියෙන්නෙ කියල මෙන්න මු හොටු පෙර පෙර අඩනවා...මටත් දුකයි මු ගැන,සිංහය වගේ ඉදල වල් බල්ලෙක් ගානට වැටුනම ඕනෙ එකෙක්ට දරා ගන්න බෑනෙ..මං උට ඇපල් ගෙඩියක් දුන්න..කන්න කන ගමං ඌකියාපි.........................
        ''' අපි දැන් බලු වෙලා මල්ලි..'''දැන් අපිට පාරෙ බැහැල යන්න බෑ.''.මරන්න එලෝනවනෙ,ඒ මදිවට අපිට දැන් තුවක්කුවක්වත් නෑ නෙ මල්ලි,දැන් අපිට දීල තියෙන්නෙ 12 ටාසන් රතිං්‍ය පෙට්යියක්''''.......... කියල රතිං්‍ය පෙන්නුවෙ නැතෑ..මට හිනාව නවත්තන්න ගන්න බැරි උනා කියපල්ලකො............
         පොලිස්  මල්ලි අඩල දොඩල ඉවර වෙලා මගෙන් ඇහුව ''''මොකක්ද එදි සීන් එක කියල..කවුද මුලින් වෙඩිතිබ්බෙ,ඇයි වෙඩි තිබ්බෙ,තමුසෙ කාටද වෙඩි තිබ්බෙ,අරව'''''''''                                                             මේව පිස්සු කතා ටිකක් ඇහුවනෙ...
       මට නිකං පිස්සු වගේ .....මං මිනිහට මගෙ අති බයංකර කතාව කිව්වා...ඌත් හරක වගේ මගෙ කතාව අහගෙන මගෙ ඇපල් දොඩං ටිකටත් වැඩේ දීල....
   ''මාරයිනෙ මල්ලි තමුසෙ මාරයිනෙ කියල...මට වැරදිලා මචං උබ ගාවට ඇවාල්ල තියෙන්නෙ මැසේජ් එක ආවෙ පාර අතුගගා ඉන්නකොටයි හරියට ඇහුන්නෑ මල්ලි කියල'' ඌ ගියා.....මිනිහගෙ ඉදල්,කොසු ටිකත් අරං.....
 පොලොසියට වෙච්ච දේ කියල මමත් හිත හදාගෙන මාව එක්නං යන්න ගෙදරින් එනකං පොඩි ඇලට් එකක් දාගත්ත................
    ☮ ✈ ♋ 웃 유 ☠ ☯ ♥ ✌ ✖ ☢ ☣ ☤ ⚜
...................................................මතුවට සම්බන්දවයි..................................................................................

No comments:

Post a Comment