Sunday, November 11, 2012

Windows 8 Theam එකක් Windows 7 වලට

Windows 8 එහෙනම් ආවා....කට්ටියක් ඒක පට්ටලු කට්ටියකට ඒක චා ලු...අනේ මන්ද මටත් ඒ වගේ...මොකද අපිට ඉතින් Windows 8 වලට එකපාරටම හුරුවෙන්න බෑ නෙ...ටිකක් දවස් යනකොට අපි කාටත් හොදවෙයි......Windows 8 ගැන හොය හොයා ඉන්නකොට හම්බු උනා නියම Windows 8 Theam ටිකක් Windows 7...වලට හරියන..මේක ගොඩක් Windows 8 දාගන්න බැරි අයට වටියි කියල හිතුන... මාත් දාගෙන ඉන්නෙ මේක තමා මරු එක චුට්ටක්වත් වෙන්නෑ (තිබුනටත් වඩා Speed ද මන්දා).....

 බලන්නකෝ ඔන්න Theam එකේ Screen Shot එකකුත් දැම්මා...




හොදයි කියල හිකෙනවනම්  මෙන්න Download කරගන්න Link  එක...එකක් කිව්වට 2 ක් තියනවා හොදේ.....

Wednesday, November 7, 2012

Folder වල පාට වෙනස් කරමු ද?

සුභ උදෑසනක් වේවා කියනව හැමෝටම ටික දවසකින් බොලොග් එකට post  එකක් දාන්න බැරි උන නිසා අද ආවා බොලොග් එකේ මකුලු දැල් එහෙම කඩලා දුවිලි සුද්ද කරල අලුත් post  පාරක් දාන්න ...අද දෙන්න යන්නෙ  Desktop එත ලස්සනට තියාගන්න කැමති අයට පොඩි ගැජමැටික් කෑල්ලක්....මේකෙ නම තමා Folder Colorizer 1.0.2....මේකෙන් වෙන්නෙ මේකයි Folder වල මාරු කරන්න පුලුවන්...වැඩි කතා ඕන් නෑDownload  කරල Install රලම බලන්න වෙන්නෙ කියල.......



මුලින්ම මෙන්න මෙතනින් Softwear  එක  ඩවුන්ලෝඩ් කරගන්න.......

                                                     FolderColorizerSetup

                                                             1.3 MB

දැන් ඩවුන්ලෝඩ් කරගත්තු එක Install කරගන්න.... Install කරනකොට  මෙන්න මේ පහල තියන Window එකට ආවාම දාල  තියන Tik එක අයින්  කරන්න ..ඒක අපිට එච්චර වැදගත් නෑ ඒකයි......දැන් Install  කරගන්න......


Thursday, October 18, 2012

මං ආසයි හිනාවෙන්න

මං ආසයි හිනාවෙන්න
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක්...
සිනා මලක් අරං එන්න..

මං ආසයි යාළු වෙන්න
ජීවිතයම නුඹත් එක්ක //
නොවරදවා නුඹ එනවිට ලෙංගතුකම අරං එන්න..

මං ආසයි නුඹත් එක්ක
සෙනේහයේ සුව විදින්න..//
අද ඇවිදින් නුඹ යන විට.. තුටු කදුලක් තබා යන්න..//

මං ආසයි හිනාවෙන්න
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක්...
සිනා මලක් අරං එන්න..

ගොඩ කාලෙකින් බොලොග් එකට පෝස්ට් එකක් දාන්න බැරි උනා මොකද දැන් අපි හෙන බිසී ලුනේ...

විභාග ඔක්කොම කරල ගෙදර ආවාම බැලුව මොනාද රටේ ලෝකෙ වෙලා තියෙන්නෙ කියලා...අප්පා මාර මාර දේවල් වෙලා තියෙන්නෙ මේ සති දෙක තුනට.. ගිය මාසෙ හිටවපු පොල් ගස්වල ගෙඩි හැදිල,අබ ගස්වල ජම්බු හැදිල..නයි මුගට් වෙලා මුගට් නයි වෙලා..එක විකාරයයි..මේ සේරගෙන්ම මට තේරුනේ එක දෙයයි..ලෝකය කැරකෙන සුලුයි කියල... ලෝකය ගැන දැන ගන්න මං යුස් නරන්නෙ අන්තර්ජාලය..එහෙත් නැති මෙහෙත් නැති ලෝකෙ කොහෙවක් නැති අධිවේගී අන්තර්ජාලයක් තමා මම යූස් කරන්නේ..අප්පා ආයි කියලා වැඩක්නෑ...

ඔය එක එක දේවල් බල බලා ඉද්දි මෙන්න මේ විදියෙ එකක් දැක්කා...

Friday, June 29, 2012

Offline Chat එකක්.................

ඔන්න අද ගෙනාව කස්ටියට වැදගත් වෙන පොඩි Facebook Tip එකක්....Facebook එකේ කරක් ගහන කස්ටියට මේක වැදගත් වෙයි කියල හිතනවා මේකයි සීන් එක.......කොල්ලන්ටනම් කෑල්ලට හොරෙන් FB එකේ කෙල්ලොත් එක්ක Chat කරනයි..කෙල්ලන්ට හොරෙන් ගිහින් කොල්ලො එක්ක Chat  කරන්නයි මරු කරමේ මේක.......ඒහෙම නැත්නම් කරදර කාර යාලුවන්ගෙන් බේරිලා නිදහසේ  Chat එකක් දාගන්නයි සේරටම ලේසි පහසු කරමෙ මේකයි.....ඒ කියන්නෙ එකමැති යාලුවන්ව  Offline කරල අනිත් අයත් එක්ක Chat කරන්නයි මං අද කියල දෙන්න යන්නෙ...

මේකයි කරමේ.......................

මුලින්ම Facebook එකටLog  වෙන්න(නැතුව බෑ නේ...)............

ඊට පස්සෙ යන්න දකුණු පැත්තෙ තියන Chat Box එකේ Chat Option ,Icon එක Click කරන්න.මේ විදියට....



දැන් Chat Option වල තියන Advanced Setting කියන එක Click කරන්න........


දැන් එයි මේ පහල තියනව වගේ Window එකක්.... ඒකේ තියනවා Option 3ක් ඒවා මේමයි...


පලවෙනි Option එකෙන් කියන්නෙ....... ඔයාට කැමති කෙනෙක් මේකෙන් Offline යවන්න පුලුවන්
(ඒ කියන්නෙ ඔයා Select  කරපු Friends  ට පේනේනෙ ඔයා Offline ගිහින් කියල..ඒ අපි චැට් එකේ...........)


දෙවනි Option  එකෙන් කියන්නෙ........... ඔයාට ඕනි Friends ල විතරක් තියාගෙන අනිත් අයව Offline යවන එක....(ඒ කියන්නෙ ඔයා Select  කරන Friends ල ටික විතරකි තියාගෙන අනිත් අයව Offline යවල තෝරගත්ත අයත් එක්ක විතරක් Chat කරන එකයි)...............




තුන්වෙනි Option  එකෙන් කියන්නෙ මුලු සේරෝම Offline යවන එක.......(දැන් කාත් එක්කවත් Chat බෑ)...........

                                                                                   

                   ...................සුභ.................

Monday, June 25, 2012

ලේසියෙන් Bookmark SAVE කරගන්න........

ගොඩ කාලෙකින් හොද Post  එකක් දාන්න බැරි උනානේ ඒ නිසා ඔන්න අද ගෙනාවා කස්ටියට වැදගත් Softwear එකක්...ඒකෙ නම තමයි "Roboform" ....අපි අන්තර්ජාලය භාවිතා කරනකොට විවිධ Web Site වලට යනවනේ... අපි ඉතින් එකකට දෙකකට යන්නෑනේ....ඉතින් අපිට ඒ අතරින් අපට අවශ්‍යම කරන Website තියනවනේ..ඒවායේ නම් එහෙම අපිට ලේසියෙන් මතක හිටිනවනම් ඒව මතකේ තියා ගන්නව...එහෙම නැත්නම් Bookmark  එකක් විදියට අපි භාවිතා කරන Browser  එකේ Save  කරගන්නවා..ඒත් ඒකෙත් Save කරගන්නෙ එකක් දෙකක් නෙවෙයිනේ...මගෙනම්Save  කරගත්තු Bookmark 300 ක් විතර තියනවා..එහෙම විශාල තොගයක් තියනකොට අපිට ඕනි එක හොයන කොට එපා වෙනවා....ඔන්න ඒ හිසරදේට මං පොඩි භාණ්ඩයක් හොයා ගත්ත ඒ තමා මේ....

Saturday, June 9, 2012

හිදීවි කොතනක හෝ.....

                                හිදීවි කොතනක හෝ... හිමි කාරයා ඔබත් නුබේ නමින්
                                බදීවි කෙදිනක හෝ එය එනතුරා හිත කඩාගෙන ඉදියි..

                 සුනිල් එදිරිසින්හ මහතා ගායනා කරන මේ ගීතය ගොඩක් දෙනා අහල ඇති අහල නැති අය  ගීතය පහලින් දාල ඇති බලන්න ...ආදරය හා එහි හිමිකාරත්වය ගැන මෙයින් අපුරුවට ස්වභාවධර්මය උපමා කරගෙන ඉතා අලංකාරව මේ ගීතය ගොඩනැගිල තියනවා......වැඩි කතා නැතුව අපි බලමු අපේ ආදරෙ අපිට  ලැබෙන හැටි....

                         මේ ලෝකයේ ඕනිම කෙනෙක්ට ආදරය කියන දේ විදින්න කිසිම තහනමක් නෑ..නමුත් ඒක ලැබෙන්නෙ අපේ බාසාවෙන් කියනවනම් බබා කෙටුව විදියටයි....

අපි කැමති අයට සමහර විට අපිට ආදරේ  කරන්න බැරි වෙනවා..අපට කැමති අයට සමහර විටදි අපිට ආදරේ කරන්න බැරි වෙනවා....එහෙම උනා කියල දුක් වෙලා පසු තැවෙන්න ඕනි නෑනෙ...ඒ ගැනයි මේ ගීතයෙන් කියවේන්නෙ.......
                                       ගගකට සයුරක් මුන ගැසේවී..............................
                                       රලකට වෙරලක් ලග හිදී වී................................
                                       නියගෙව වැස්සක් ඇද හැලේ වී.........................
                                       නුබටත් කෙනෙක් හිදීවී දවසක සොයාගනීවී.......

මේ පද පේලිය ගැන එකතුව මෙහෙම ගන්න පුලුවන්....මුහුදෙ ඉන්නෙ එක මාලුවාද? කියන එකයි....


 ගගකට සයුරක් කොහේදී හරි මුන ගැසෙනවා.. රලක් එනකන් වෙරල මග බලන් ඉන්නව.....  ඒ වගේම නිගයක් අවසාන වෙන්නෙ වැස්සකින්....මේ වගේ තමා අපේ හිමිකරු හෝ හිමිකාරි ගගකට ඇවිල්ල නවතින්න තියන සයුරක් වගේ රලකට ඇවිල්ල වැදෙන්න තියන වෙරලක් වගේ අපිට අනිවර්යයෙන් මුන ගහෙනවා...ඉන් පසු අපේ නියගය ඉවර වෙනවා වැස්සකින්...ඒ නිසා  නුබටත් කෙනෙක් හිදීවී දවසක සොයාගනීවී.......


ඒ නමුත් කවදා කෙදිනක හෝ අපිට අයිති හිමිකාරයා හෝ හිමිකාරි අපට හමුවෙනවා....

ඒ ගැන අපිට දින සති ගනන් කියල අනාවැකි දෙන්න බෑ...මොකද ඒක වෙන්නෙ මෙහෙමයි කියල කියන්න බැරි නිසා...

                                       අකුලට පිපෙන නැවුම් මලක් සේ...........................
                                       නදියක නැගෙන තරංගයක් සේ.............................
                                       නලලට සිබින පවන් රොදක් සේ............................
                                       නොසිතුවිටක ලගා වේ නුබ විදි කදුල නිමා වේ........

මේ කිසිම දෙක් අපිට මේ වෙලාවෙ මෙහෙම වෙනවයි කියල කාටවත් කියන්න බෑ...මොකද ස්භාවධර්මයට අනුව ඒවා වෙන නිසා....

ඒ වගේම තමා අපිටත් අපේ හිමිකරු අපිට නොසිතුව විටක අපිට හිමිවනවා.....එතකන් ඉවසන්න ....ආදරේ ඉල්ලුවාම එය නොලැබුනයි කියා අඩ අඩා ඒ ගැන හිතල හිතල පසුතැවෙනවන් නැතුව වහබීල ගගේ මුහුදෙ පැනල ජීවිතේ නැත්කරගන්නෙ නැතුව මේ ගැන පොඩ්ඩක් හිතමු.......



                                             .........සුභ..........
                                 

Friday, June 8, 2012

කොලිටියට සින්දු අහන්න....

ඔන්න කස්ටියට මං ගානෙ ගෙනාව පට්ට Softwear කෑල්ලක් හොද කොලිටියට සින්දු අහන්න.ෆිල්ම් බලන්න කියාපු බඩු කෑල්ලක්...මේකෙ නම තමා  DFX Audio Enhancer....මේක ඇවිල්ලා Windows Media Player එකට එන Plug In එකක් .....බලන්නකෝ ඉතින් Download කරගෙනම..........


Wednesday, May 23, 2012

කට්ටියට සෙට් වෙලා ගහන්න මරු ගේම් එකක්

මං දැන් හෙන බිසී පොරක් නිසා බොලොග් එක පැත්තෙ එන්න වෙලාවක් ලැබෙන්නෙම නැති තරම් වගේ....ඒත් මේක අතාරින්න බැනේ අන්න ඒ නිසා දනිපනියෙ හරි Post එකක් දාල යන්න ආවෙ..මෙදාසැරේ දෙන්න  පොඩි ගේම් එකක්...මරු ගේම...මරාගැනිල්ලක් විතරයි තියෙන්නෙ...ඒකෙ නම තමයි HALO...HALOගොඩක් දෙනෙක් මේක දැනටමත් Play කරනව ඇති ඒත්...ඒ අයට නෙවෙයි දන්නෙ නැති අයටයි මේක....

Thursday, March 22, 2012

යාලුවෝ මාලුවෝ..ද?


හම්...ගොඩ කාලෙකට පස්සෙ පොඩි නිවාඩුවක් හම්බ උනා..ඉතින් නිවාඩු පාඩුවේ ඉන්න ගමන් මගේ අඩවිය පැත්තෙ ඇවිල්ල මොනව හරි දාල යන්න හිතුනා.....

         හම්...... මාර දේවල් තමා මේ කාලෙ ඇතුලෙ උනේ අනේ මන්ද කියලත් හිතෙනව වේලාවකට. මොකද ජිවිතේ දි හම්බු වෙන්න ඕනි එක එක වගේ අමුතු චරිත ටිකක් මට ආශය කරන්න පුලුවන් උනා මේ පුංචි කාලෙ තුල...ඒ චරිත සමහර විට ඔයාල ගාවත් ඉන්න පුලුවන් ඔයාලට මුන ගැහිලත් ඇති..

 කාටවත් ම කියල විශේෂයෙන් මේක දාන්නෙ නෑ..මේ වගේ අය අපිත් එක්ක එකට ඉන්නවයි,කියලත් ඒ අයත් එක්ක එකට  ඉන්න කෝමද කියල පොඩි මග පෙන්වීමකු තමා මගෙ මේ post එකෙන් බලාපෙරොත්තු වෙන්නෙ...තොප්පිය හරිනම් දාගන්නත් කියල මේ ගමන්ම කිවනව හොදේ.....

Tuesday, March 20, 2012

ලින්ක් වලට දේදුන්නෙ පාට


ඔන්න හම්බුඋනා තවත් බොලොගි ගැජට්ටුවක් මාරම ලස්සනයි. එක එක පාටට ලස්සනට  post ලින්ක් පෙන්නන විදියක්. ඒ කිව්වේ මේකෙන් දේදුන්නෙ පාට වලින්  අපේ බොලොග් එකේ තියන ලින්ක් පෙන්නනවා

ඔන්න එහෙනම් දාගෙනම බලන්නකො කොහොමද කියලා.....

Monday, March 19, 2012

Desktop එකට මුහුණු පොත

අදත් ගෙනාවා පොඩි  Facebook Tip එකක්..මේකෙන්  වෙන්නෙ අපේ  Desktop එකට මුහුණු පොත(Face book) ගෙන්න ගන්න එක........හරි ලේසියි...

Sunday, March 18, 2012

ලස්සන search box එකක් නෙවෙයි ගොඩක්

ඔන්න අරං ආරන් ආව තවත් බොලොග් ගැජට් එකක් බොලොග් එකට ලස්සන search box....ලස්සන search box එකක් නෙවෙයි ගොඩක්...දාගෙනම බලන්නකෝ....ලස්සන...

එහෙනම් වැඩේට බහිමු....

Saturday, March 17, 2012

Blog එකේ පිටු පෙරලන්න ලස්සන ගැජට් එකක්


අදත් අරං ආවා මරු බොලොග් ගැජට් එකක්...අපේ බොලොග් අඩවියේ පිටු පෙරලන්න ලස්සන ගැජට් එකක් මෙන්න තියනව Screen shot එකකුත් කැමතිනම් දාගන්න...


එහෙනම් වැඩේට බහිමු..

Friday, March 16, 2012

ගිණි නරියාගේ කෙටි යෙදුම්

ගිණි නරියාගේ  කෙටි යෙදුම් ටිකක් හම්බු උනා... හැමදාම  කර කර ඉන්න ඕනි එපැයි එපාවෙනවනෙ.හ මේ වදේට මේක උදව්වෙයි. ඉතින් ඔයාලටත් දැනගන්න කියල මෙන්න දැම්මා......


 
          එහෙනම් මං ගියා.........
                                                          සුභ

Thursday, March 15, 2012

බීප් ටෝන් වල තේරැම්

පරිගණකය පාවිචිචි කරදද්දි  එදිනෙදා මතුවන ගැටලුවකට බෙහෙතක් හොයාගත්තා...අපි වැඩ කර කර ඉදිද්දි ඇහෙන බීප් ටෝන් වල තේරැම් ටික හොයාගත්තා...වැදගත් නේ ඔන්න දැම්මා.....

බීප් නාදය එක පාරක් දෙපාරක්  ඒ කියන්නෙ මේ වගේ (බීප් 1 Beep) ( බීප් බීප් 2 Beep) 
 (බීප් බීප් බීප් 3 Beep ) නාද වෙනවනම් මේවයි තේරුම....


  • 1 Beep - Memory Refresh Failure (check memory)
  • 2 Beeps - Memory Parity Error in first 64KB block (check memory)
  • 3 Beeps - Memory Read/Write Error in first 64KB block (check memory)
  • 4 Beeps - Motherboard timer not functioning (possible motherboard replacement)
  • 5 Beeps - Processor Error (may need replacement Processor)
  • 6 Beeps - Gate A20/keyboard controller failure (possible motherboard replacement)
  • 7 Beeps - Processor Exception Interrupt Error (may need replacement Processor)
  • 8 Beeps - Display Memory Read/Write Failure (reseat or replace video card)
  • 9 Beeps - ROM checksum Error (replace BIOS chip or motherboard)
  • 10 Beeps - CMOS shutdown Read/Write error (possible motherboard replacement)
  • 11 Beeps - Bad Cache Memory - test failed (replace cache memory)



බීප් නාද කඩිව් කඩ ඒ කියන්නෙ( බීප් බීප්බීප් බීප්බීප්බීප් 1-2-3)  නාද වෙනවනම් මේවයි තේරුම....

  • 1-1-4-1 - Cache Error (level 2)
  • 1-2-2-3 - BIOS ROM Checksum
  • 1-3-1-1 - DRAM Refresh Test
  • 1-3-1-3 - Keyboard controller test
  • 1-3-4-1 - RAM Failure on address line xxxx (check memory)
  • 1-3-4-3 - RAM Failure on data bits xxxx of low byte of memory bus
  • 1-4-1-1 - RAM Failure on data bits xxxx of high byte of memory bus
  • 2-1-2-3 - ROM copyright notice
  • 2-2-3-1 - Test for unexpected interrupts

වැඩේ හොදයිනෙ එහෙනම්  මං ගියා

                                         සුභ


Saturday, February 11, 2012

සුලගේ ලෙලෙනා මල් සේ දග පා.....

                                       " සුලගේ ලෙලෙනා මල් සේ දග පා.....
                                        අප පාසල් ගිය කාලයේ.....
                                        යාලුවො අද නැත වෙන අය එහි ඇත ....
                                        කාලය මැවු වෙනසක අරුමේ....."

හම් ලස්සන සිංදුවක් ඇහුන ඇත්තටම ලස්සන සිංදුවක් පාසල් කාලය ගැන කියපු ලස්සන සිංදුවක් නිසා පාසල් කාලෙ ආයිමත් මතක් උනා හම් ඇත්තම කියවනවනම් අවුරුදු 13 ක් තිස්සෙ ගත්ත අත්දැකීම් නම් මැරෙන මොහොත වෙනකම් ම මතක් වෙනව ඉතිං හිතුන මගෙ පාසල් කාලෙ ගැන ලියන්න...

Friday, February 10, 2012

මුණූපොතේ(Facebook) චැට්

අද හොයාගත්ත පොඩි වැඩ කෑල්ලක්...මේකෙන් වෙන්නෙ ...ඕනි වැඩක් කරන ගමන් මුණූපොතේ(Facebook) යාලුවොත් එක්ක චැට් එකක් දාගෙන ඉන්න පුලුවන් විදියක්....හැබැයි මේ වැඩේ කරන්න පුලුවන් (Firefox web Browser) එකේදි විතරයි...

Friday, January 27, 2012

blog එක backup කරගමු

Blog එකක් කරගෙන යනකොට අපි කවුරුත් ආසයි Blog එකට එක එක වැඩ කිඩ දාලා ඒක ලස්සනට තියාගන්න....ඉතින් එහෙම කරනකොට අපි Gaget වලට දෙන එක එක  Jave Script,code වැරදෙනවා...සමහර ඒවා දාගත්තාම Blog එක ලෝඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා..ඉතින් මේ අපල වලින් බේරෙන්න අපේ Blog එක Backup කරගෙනම දාන ගැජට් දා ගමු..Backup කලාට පස්සෙ හදිස්සියෙවත් දුන්නු  comand එකක් වැරදුනත් අවුලක් නෑ... Backup File එක  Upload කරල මුලින් තිබුන විදියට හදාගන්න පුලුවන්....

Thursday, January 26, 2012

පෙරුම් පුරාගෙන ආ සංසාරයේ....

                                පෙරුම් පුරාගෙන ආ සංසාරයේ
                                පැතුමද සුනු විසුනුව වැටුනේ
                                කාටද රිදුනේ කවුරුද හැඩුවේ
                                දුමිරිය මොහොතක් නතර උනේ


මලක් වගේ රොන් සුවද වගේ
ජීවිතයේ සුව අපමන වේ
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ


                               වරක් නෙතග කදුලඅලි පිරුනාදෝ
                              හිතට දරාගනු බැරි දුක් වීදෝ 
                              දිවිය මොනතරම් සුන්දරදෝ
                              දුකම කොයිතරම් සතුටක් දෝ

  සේනානායක වෙරලිඅද්ද ගායනා කරන මේ සින්දුව හැමෝම වගේ අහල ඇති අහල නැති අය
මෙතනින් ගන්න අරගෙන අහල බලල මේ කතාව පොඩ්ඩක් කියවලා බලන්නකෝ සින්දුවෙන් කියන්නෙ මේකද කියලා...

Tuesday, January 24, 2012

Web Site Block කරමු.......

හම්...මේක පොඩි tip එකක් ...අන්තර්ජංජාලයේ දී අපට අනවශ්‍ය Web Site Block  කරන්නෙ කෝහොමද කියල තමා පෙන්න්න යන්නෙ....මේක ගොඩක් වැදගත් වෙන්නෙ පොඩි ළමයි Internet use කරන කොටයි..මොකද දැනුවත්ම හෝ එයාල SEX site වලට යන්න ඉස්සර වෙලා ඒ සයිට් block කරන්න පුලුවන් ලේසියෙන්ම...

මෙන්න කරලම බලන්නකෝ...........

Sunday, January 22, 2012

නිකන් T.V බලමු

මෙන්න පට්ටම softwear එකක් ඔන් ලයින් T.V බලන්න කියාපු භාණ්ඩෙ.හැමදාම ගෙදර ඉදන් කටු නොකා බලන්න පුලුවන් දැන්..

                          Readon TV Movie Radio Player 



මෙන්න මෙතනින් බාගන්න...     Readon TV Movie Radio Player

ඩවුන්ලෝඩ් කරගෙන කලාට  පස්සෙ softwear එක update  වෙයි..ඊට පස්සෙ කැමති රටක් තෝරගෙන කැමති catagory එකක් තෝරගන්න...ඔයාල  select කරපු  විදියට ලිස්ට් එකක් එයි..කරල right click කරන්න play ......එච්චරයි.....

Friday, January 20, 2012

<< කදු පාමුල සිට දැහැනෙට සම වැද >>



ටික කාලයක් ගියා බොලොග් එකට පෝස්ට් එකක්වත් දින්න බැරි උනා හැමදාමත් එක එක ඒවා දාපු එකේ අද හිතුනා වෙනස්ම එකක් දාන්න...මේකෙ ගෙඩතක් අඩුපාඩු ඇති.මොකද?මං සිංහල ඉගෙන ගත්තෙ o/l වලට විතරයි...ඒ නිසා වැරදි ඇත්නම් පෙන්න්න.....



                                                           කදු පාමුල සිට
                                                             දැහැනෙට සම වැද
                                                                 මා ගයනා ගී ඔබට
                                                                    ඇසෙනවද?
                                                                       කදුමුදුනේ සිට
                                                                          දිවැස් හෙලනු මැන
                                                                            ආල වඩන සද කිදුරු ලියේ

Thursday, January 5, 2012

මේකෙන් දින්නද?

ගොඩකාලෙකින් පැත්තෙ එන්නත් බැරි උනා.ඉතින්  මේ ටික කාලෙ තුල ජීවිතේ ගොඩක් ලොකු වෙනස්කම් සිද්ද උනා..සමහර ආස දේවල් ලැබුනා,ගොඩක්ම ආස දේවල් ලබාගන්න  බැරි උනා....කොහොම හරි හිතාගත්තා ඕනවට වඩා කිසිම දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න ඕනි නෑ කියල  මේ මාස 2,3 ජීවිතේ උගත් පාඩම් ගොඩයි.ඉතිං ඒ සියලු දේම අරගෙන හොද post එකක් දාන්න හිතුවා.....