පරිගණකය පාවිචිචි කරදද්දි එදිනෙදා මතුවන ගැටලුවකට බෙහෙතක් හොයාගත්තා...අපි වැඩ කර කර ඉදිද්දි ඇහෙන බීප් ටෝන් වල තේරැම් ටික හොයාගත්තා...වැදගත් නේ ඔන්න දැම්මා.....
බීප් නාදය එක පාරක් දෙපාරක් ඒ කියන්නෙ මේ වගේ (බීප්
1 Beep) ( බීප් බීප් 2
Beep)
(බීප් බීප් බීප් 3
Beep ) නාද වෙනවනම් මේවයි තේරුම....
- 1 Beep - Memory Refresh Failure (check memory)
- 2 Beeps - Memory Parity Error in first 64KB block (check memory)
- 3 Beeps - Memory Read/Write Error in first 64KB block (check memory)
- 4 Beeps - Motherboard timer not functioning (possible motherboard replacement)
- 5 Beeps - Processor Error (may need replacement Processor)
- 6 Beeps - Gate A20/keyboard controller failure (possible motherboard replacement)
- 7 Beeps - Processor Exception Interrupt Error (may need replacement Processor)
- 8 Beeps - Display Memory Read/Write Failure (reseat or replace video card)
- 9 Beeps - ROM checksum Error (replace BIOS chip or motherboard)
- 10 Beeps - CMOS shutdown Read/Write error (possible motherboard replacement)
- 11 Beeps - Bad Cache Memory - test failed (replace cache memory)
බීප් නාද කඩිව් කඩ ඒ කියන්නෙ( බීප් බීප්බීප් බීප්බීප්බීප් 1-2-3) නාද වෙනවනම් මේවයි තේරුම....
- 1-1-4-1 - Cache Error (level 2)
- 1-2-2-3 - BIOS ROM Checksum
- 1-3-1-1 - DRAM Refresh Test
- 1-3-1-3 - Keyboard controller test
- 1-3-4-1 - RAM Failure on address line xxxx (check memory)
- 1-3-4-3 - RAM Failure on data bits xxxx of low byte of memory bus
- 1-4-1-1 - RAM Failure on data bits xxxx of high byte of memory bus
- 2-1-2-3 - ROM copyright notice
- 2-2-3-1 - Test for unexpected interrupts
වැඩේ හොදයිනෙ එහෙනම් මං ගියා
සුභ
|
ela kollek ne
ReplyDeletethanks machan
ReplyDelete