අපි අහල තියන සිංදු ඇත්තටම අපි අහල තියෙන්නෙ කොහොමද?තේරුමක් ඇතුව ද?නැතුව ද?...මම හොදින්ම රස විදපු ගීත ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා...බලන්න මේ ගීත අහනකොට හිතට දැනෙන හැගීම්..අද කාලෙ සමහර යාලුවො.පරන සිංහල සිංදු අහන්නෙම නෑ..ඉංගිරීසියෙන් නිවැරදිව විනාඩි 5 ක් වත් කතා කරගන්න බැරුව එයාල කරන්නෙ මවා පෑමක් නොවේ ද?....අහල බලන්න මේ ගීත ටික...
ගුණදාස කපුගේ
අහස උසට නැග ගියාට නෑනෙ අහසෙ රැදෙන්නේ
අහසෙ මාලිගා හැදුවට අපි පොලොවෙයි සිටින්නේ ගීතය මෙතනින් ගන්න http://www.mediafire.com/download.php?4czqodcq5ys3cgc
සබද අපි කදුලු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන...//
ගීතය මෙතනින් ගන්න http://www.mediafire.com/download.php?q15o7zsu2ukrdwz
රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇදිරිය දෑස වසනවා
හද පොදි බැදි දුක දිය කර පාකර
ඔබේ ලොවට මා මොහතින් එනවා.......
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?wh2g83aoh249pid
අභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙන් පණ ගැන්නේ.....
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?48jjn4wt3i43r1f
කරුණාරත්න දිවුල්ගනේ
දෙවැනි බුදුන් ලෙස ලොව උවම් කල
ලොවක ලිදුම් ලද ලොවට උතුම් ලද
අම්මා...අම්මා...
ගීතය මෙතනින් ගන්නhttp://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=1297
අහස උසට නැග ගියාට නෑනෙ අහසෙ රැදෙන්නේ
අහසෙ මාලිගා හැදුවට අපි පොලොවෙයි සිටින්නේ ගීතය මෙතනින් ගන්න http://www.mediafire.com/download.php?4czqodcq5ys3cgc
සබද අපි කදුලු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන...//
ගීතය මෙතනින් ගන්න http://www.mediafire.com/download.php?q15o7zsu2ukrdwz
රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇදිරිය දෑස වසනවා
හද පොදි බැදි දුක දිය කර පාකර
ඔබේ ලොවට මා මොහතින් එනවා.......
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?wh2g83aoh249pid
අභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙන් පණ ගැන්නේ.....
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?48jjn4wt3i43r1f
මං මුලාවී පාර හොයාගෙන සසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනලයකගෙනි පාර අසා සිටියේ
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?4ljbegje04wesf1
දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අපිට විය විරහ ගී
හද ගිලන් වෙලා......
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?zbq57pjn55ujhz3
උන්මාද සිතුවම් මැ වී පෙනේ මී දුම් වලාමැද අතීතයේ
බිදුනු පෙමින් ගිනි ගත් හදවත් තනි වේවි එක්තැම් ගේ
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?vh5y8fyca2kabop
කරුණාරත්න දිවුල්ගනේ
අතීතය සිහිනයක් පමනයි සැබැ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නෑ
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?om9wzd1mo7mr1ww
රෝස තොල් සිබිමි තොල් මත කදුලු බිදු රැදේ
ඔබ ආදරේ කියාදුන්නෙත් ඓ් වගේ තමයි
මේ රැයයි සදයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගේ මගෙ හිත පාරවයි සෙමින්
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/?5nztq7v53zclo9j
ඔබට වරම් නැති මටද වරම් නැති සෙනහස කොතැනද සැගව ගියේ
ඉවත දරා ගිය කදුලක දිය වී පඨම පේමයයි බොදව ගියේ
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?4ya72h57a97e25c
ඇසට අසුවන මායිමේ බබර සැනෙකලි මල් විලේ
යසෝ ලැව් ගිනි ඇවිලුනා සිත ඔබ මගෙන් වෙන් වු දිනේ
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?71f6h00933iirba
ඔබ මා හමුඋන මේ ඉරහද යට කොතනක සිටියන්
මා මල දවසට මගෙ ලග තනියට ඉනු මැන වී....//
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/?wool7d6mocoza50
කැලැරන්ස් විජේවර්ධන
ඇත එපිට හිම කන්දෙන් කලුවලාව සමගින් ආ
ආදරයේ පිණිකැට පොදි සිලි සිලි ගා සැලුනා
පිණි කැට බිදුනා.....
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?4tsc69ycqxz3ao3
දෑස පියාගත්කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කදුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඩ
කුමාරියේ අමතක නොවේ ලස්සන නුබේ සිත සැනසුවේ
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?6c8o3ewzvb6w3bv
සද එක් දිනක් තරු හා වෙලී
විමසා බලා අදුරේ රැදී
තරැ වැල් ඉතින්
තනි වී සිතින්
සිටියා බලා සද එයි කියා
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?3rp9uywdk60784w
සද පානේ ගමන් යන්න සවනට කොදුරි කියන්න
ඔබ එනකන් බලන් ඉන්න දෝ
සද නැතිදා කතාවෙන්න මගෙ පාලුව මකා ගන්න
මිතුරෙක් මා සොයාගන්න දෝ
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?j3dliwi793nfypc
ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑ නේ....//
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?6iyqqze615rcr6o
හිරුගේ ලොවේ දී අපි වෙන් මූ
සදු ගේ රැයේ දී යලි හමුවෙමූ
යලි හමුවෙමූ.......//
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?af1v4s1v58sd1cu
දිලීප පොඩි පුතු සමීපයට රැදි මව ගේ උකුල් යහනේ
කුමාර යානණි මගේ කිරුල හිමි ජීවන රද දහනේ...//
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?b5eci9d229cbz8c
MariansUnplugged (Clarence) 2010 nonstop01 http://www.mediafire.com/download.php?b6ajclmla565wk6
Marians Unplugged (Clarence) 2010 nonstop02http://www.mediafire.com/download.php?9ezsw9wf756c8pe
සෝමතිලක ජයමහ
ආදරයේ උනුසුම ළග දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැතිදවසක දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප ලැබෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ...//
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?uaa3fhp589mdpm7
හැමදාමත් යාලුවේ
මම ඉන්නෙමි පාලුවේ
මගේ පාලු පැල රකින්න
කවුරුත් නෑ යාලුවේ.....//
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?8h3qf5zztppwsdi
සැදෑ අදුර ලොව ගලන වෙලාවට
කවුලු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනි උන ඔබෙ සුසුමන් සිමෙන් විත්
මගෙ සවනත පාරයි........//
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?qfuvcgawkzvf1ds
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි
අපි සක්විති රජ කිරුලු පලැන්දෙමු......//
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?gem1qcyk9ihcqqn
කුසුම පිපී තුරු මතේ සුවද හමයි දස අතේ
කෝකිල කුජනය නැගේ මදුර වසන්තේ....//
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?xw0slqkstjhgg24
නුග සෙවනක් සේ ඔබට සෙවනක් සේ ඔබට සෙවන සදන්නම් ලදුනි
මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ලදුනි..//
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?ia1jey10m31zau6
සුනිල් එදිරිසංහ
ලොවක ලිදුම් ලද ලොවට උතුම් ලද
අම්මා...අම්මා...
ගීතය මෙතනින් ගන්නhttp://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=1297
මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැනි පෙරුවට වන බබරුන් නොවේ....//
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?6kab31c6bamjm5a
චන්ද මඩල බැද්ද වටින් මෝදුවෙලා
කලු නැන්දගෙ දුව යන්න ගියා බැල්ම හෙලා......//
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ.......//
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/?jct1b6opykj13jx
මලක් වෙලා ඔබ පිපෙන්න ආදරේ සුවද දෙන්න
ගගක් වගේ ඔබ ගලන්න සෙනෙහසින් පිරීයන්න......//
ගීතය මෙතනින් ගන්න http://www.mediafire.com/?3zbw50cjyb3q79o
අනේ මෙහෙම ආසාවක්....
අනේ මෙහෙම තන්හාවක.......//
ගීතය මෙතනින් ගන්න http://www.mediafire.com/?di5z187k9u4q4d0
සයුරක් නොදුටු ගගුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරලක් අහිමි සයුරක් කිසිදා හඩන්නෙ නෑ......//
ගීතය මෙතනින් ගන්න http://www.mediafire.com/?fg537k838ztgm6z
පුර පෝය හදට පෙමින් බැදුනු තාරකා ලදුන්
ගී හඩින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්....//
ගීතය මෙතනින් ගන්න http://www.mediafire.com/?e5mtt9ii2ntqq4n
සදකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරැ වැලක් දෙහදක ලියවෙයි
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?6i6nt9le8lcx9u3
කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරැ වැලක් දෙහදක ලියවෙයි
ගීතය මෙතනින් ගන්නhttp://www.mediafire.com/download.php?6i6nt9le8lcx9u3
තවත් හිතට දැනෙන ගීත ටිකක්......
මෙම ගීත එකතුව දිගටම update කරන්න මං බලාපොරොත්තු වෙනවා....මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා.......ඊලග post එකෙන් සෙට් වෙමු.............................
..........................................සුබ.................................................................
බොහොම ස්තූතියි....
ReplyDeleteබොහෝම ස්තුතියි රනා........බොහෝම සුතුතියි..............
Deleteවැදගත් වැඩක් මම ඔක්කොම Download කෙරුවා.ගොඩාක් Songs මම හොය හොය හිටපුවා. අයෙ තවත් සින්දු (පොස්ට්) දාන්න.
ReplyDelete"චමත් ගේ අඩවියට මගේ සුබ පැතුම්" කැමතිනම් විතරක් පෙට්ටියේ අඩවිය පැත්තෙ අවිත් යන්න. මතක ඇතිව "Like" එකක් දාල යන්න.
www.pettiya.blogspot.com
මුලින්ම කියන්න ඕනි බොහෝම ස්තූතියි කියල...ගීත ගගුලෙ 2 නි කෝටස ලගදීම දානවා......තවත් වටිනා ලස්සන සින්දු ටිකක් හම්බු උනා....ඔන්න අධිපති තුමනි ලයික් කර ෆලෝත් කලා...සුතුතියි
Delete