Friday, June 8, 2012

කොලිටියට සින්දු අහන්න....

ඔන්න කස්ටියට මං ගානෙ ගෙනාව පට්ට Softwear කෑල්ලක් හොද කොලිටියට සින්දු අහන්න.ෆිල්ම් බලන්න කියාපු බඩු කෑල්ලක්...මේකෙ නම තමා  DFX Audio Enhancer....මේක ඇවිල්ලා Windows Media Player එකට එන Plug In එකක් .....බලන්නකෝ ඉතින් Download කරගෙනම..........





                                                  
වැඩි කතා ඕනී නෑ නෙ..ඩවුන්ලොඩ් කරගෙන ඉන්සටොල් කරලම බලන්නකෝ......

මුලින්ම බඩුකෑල්ල කරගන්න මෙතන කොටන්න.. DFX AUDIO ENHANCER

Download  කරගෙන Open කරල Set Up File එක Install කරගන්න....

ඊට පස්සෙ Keygan File Insatall කරගන්න........

දැන් හරි වැඩේ....එහෙම එහෙට මෙහෙට කරල බලන්න සෑහෙන වෙනස් කමක් තියනවා දැනේවි......

system requirements:

Windows7(32/64-bit),vista(32 bit),or windows xp (32-bit)

Internet explorer 8+, google chrome, firefox and opera
Desktop Media Player

                                                  ........සුභ.........

1 comment: