Wednesday, May 23, 2012

කට්ටියට සෙට් වෙලා ගහන්න මරු ගේම් එකක්

මං දැන් හෙන බිසී පොරක් නිසා බොලොග් එක පැත්තෙ එන්න වෙලාවක් ලැබෙන්නෙම නැති තරම් වගේ....ඒත් මේක අතාරින්න බැනේ අන්න ඒ නිසා දනිපනියෙ හරි Post එකක් දාල යන්න ආවෙ..මෙදාසැරේ දෙන්න  පොඩි ගේම් එකක්...මරු ගේම...මරාගැනිල්ලක් විතරයි තියෙන්නෙ...ඒකෙ නම තමයි HALO...HALOගොඩක් දෙනෙක් මේක දැනටමත් Play කරනව ඇති ඒත්...ඒ අයට නෙවෙයි දන්නෙ නැති අයටයි මේක....







මේන්න මං ගානෙ ගේම් එක File ....(Torrent වලින් හරි මේක Direct Download කරන්න ගත්තොත් 600mb ‍වගේ වෙනව..අයියෝ කරදර වෙන්න එපා...මං දෙන මේක ගේම් උපරිම වෙන්නෙ 85mb විතරයි)


http://web.mac.com/jimijam72/HaloPortable/Halo_Portable_V2_files/HPv2.exe



හරි Download කරගත්තු File එක දැන් Install කරගන්න.........
Install වෙනකොට ඒක Extract වෙලා 500mb වගේ වෙනවා.......

දැන් හරි මරාගැන්ල්ලක් විතරයි තියෙන්නෙ.......
එකේ තියනවා HALOCකියල Apllication එකක්...ඒක Click කරල මරා ගන්න සෙට් වෙමු.......

මාත් යනවා ගන්න HALO................................


                                                               සුභ

No comments:

Post a Comment