Friday, January 27, 2012

blog එක backup කරගමු

Blog එකක් කරගෙන යනකොට අපි කවුරුත් ආසයි Blog එකට එක එක වැඩ කිඩ දාලා ඒක ලස්සනට තියාගන්න....ඉතින් එහෙම කරනකොට අපි Gaget වලට දෙන එක එක  Jave Script,code වැරදෙනවා...සමහර ඒවා දාගත්තාම Blog එක ලෝඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා..ඉතින් මේ අපල වලින් බේරෙන්න අපේ Blog එක Backup කරගෙනම දාන ගැජට් දා ගමු..Backup කලාට පස්සෙ හදිස්සියෙවත් දුන්නු  comand එකක් වැරදුනත් අවුලක් නෑ... Backup File එක  Upload කරල මුලින් තිබුන විදියට හදාගන්න පුලුවන්....

Thursday, January 26, 2012

පෙරුම් පුරාගෙන ආ සංසාරයේ....

                                පෙරුම් පුරාගෙන ආ සංසාරයේ
                                පැතුමද සුනු විසුනුව වැටුනේ
                                කාටද රිදුනේ කවුරුද හැඩුවේ
                                දුමිරිය මොහොතක් නතර උනේ


මලක් වගේ රොන් සුවද වගේ
ජීවිතයේ සුව අපමන වේ
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ


                               වරක් නෙතග කදුලඅලි පිරුනාදෝ
                              හිතට දරාගනු බැරි දුක් වීදෝ 
                              දිවිය මොනතරම් සුන්දරදෝ
                              දුකම කොයිතරම් සතුටක් දෝ

  සේනානායක වෙරලිඅද්ද ගායනා කරන මේ සින්දුව හැමෝම වගේ අහල ඇති අහල නැති අය
මෙතනින් ගන්න අරගෙන අහල බලල මේ කතාව පොඩ්ඩක් කියවලා බලන්නකෝ සින්දුවෙන් කියන්නෙ මේකද කියලා...

Tuesday, January 24, 2012

Web Site Block කරමු.......

හම්...මේක පොඩි tip එකක් ...අන්තර්ජංජාලයේ දී අපට අනවශ්‍ය Web Site Block  කරන්නෙ කෝහොමද කියල තමා පෙන්න්න යන්නෙ....මේක ගොඩක් වැදගත් වෙන්නෙ පොඩි ළමයි Internet use කරන කොටයි..මොකද දැනුවත්ම හෝ එයාල SEX site වලට යන්න ඉස්සර වෙලා ඒ සයිට් block කරන්න පුලුවන් ලේසියෙන්ම...

මෙන්න කරලම බලන්නකෝ...........

Sunday, January 22, 2012

නිකන් T.V බලමු

මෙන්න පට්ටම softwear එකක් ඔන් ලයින් T.V බලන්න කියාපු භාණ්ඩෙ.හැමදාම ගෙදර ඉදන් කටු නොකා බලන්න පුලුවන් දැන්..

                          Readon TV Movie Radio Player 



මෙන්න මෙතනින් බාගන්න...     Readon TV Movie Radio Player

ඩවුන්ලෝඩ් කරගෙන කලාට  පස්සෙ softwear එක update  වෙයි..ඊට පස්සෙ කැමති රටක් තෝරගෙන කැමති catagory එකක් තෝරගන්න...ඔයාල  select කරපු  විදියට ලිස්ට් එකක් එයි..කරල right click කරන්න play ......එච්චරයි.....

Friday, January 20, 2012

<< කදු පාමුල සිට දැහැනෙට සම වැද >>



ටික කාලයක් ගියා බොලොග් එකට පෝස්ට් එකක්වත් දින්න බැරි උනා හැමදාමත් එක එක ඒවා දාපු එකේ අද හිතුනා වෙනස්ම එකක් දාන්න...මේකෙ ගෙඩතක් අඩුපාඩු ඇති.මොකද?මං සිංහල ඉගෙන ගත්තෙ o/l වලට විතරයි...ඒ නිසා වැරදි ඇත්නම් පෙන්න්න.....



                                                           කදු පාමුල සිට
                                                             දැහැනෙට සම වැද
                                                                 මා ගයනා ගී ඔබට
                                                                    ඇසෙනවද?
                                                                       කදුමුදුනේ සිට
                                                                          දිවැස් හෙලනු මැන
                                                                            ආල වඩන සද කිදුරු ලියේ

Thursday, January 5, 2012

මේකෙන් දින්නද?

ගොඩකාලෙකින් පැත්තෙ එන්නත් බැරි උනා.ඉතින්  මේ ටික කාලෙ තුල ජීවිතේ ගොඩක් ලොකු වෙනස්කම් සිද්ද උනා..සමහර ආස දේවල් ලැබුනා,ගොඩක්ම ආස දේවල් ලබාගන්න  බැරි උනා....කොහොම හරි හිතාගත්තා ඕනවට වඩා කිසිම දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න ඕනි නෑ කියල  මේ මාස 2,3 ජීවිතේ උගත් පාඩම් ගොඩයි.ඉතිං ඒ සියලු දේම අරගෙන හොද post එකක් දාන්න හිතුවා.....