Wednesday, September 28, 2011

                               ۩۞۩ !!!!! ආයුබෝවන් වේවා!!!!!۩۞۩
                                                  ¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
අමීමෙ,තාත්තේ,නගියේ,මල්ලියේ,අය්යේ, අක්කේ,කොල්ලනේ,කෙල්ලනේ....ඔන්න හැදුවා මමත් blog එකක්(  ඉස්සෙල්ලත් එකක් හැදුවා ඒකට කෙල උනා)....දැන් මේක තමා  ඔන්න එහෙනම් වැඩි වැඩ නැතුව මමත් දානව එක එක මගුල් ඔය මගුල් කියල කිව්වෙ(කෙටි කතා,රස කතා,අර කතා,මේ කතා,වටින කතා,එකී නොකී කතා වලට අමතරව ඕන හැම දෙයක්ම ගැනම) හොදේ.......