Wednesday, September 28, 2011

                               ۩۞۩ !!!!! ආයුබෝවන් වේවා!!!!!۩۞۩
                                                  ¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
අමීමෙ,තාත්තේ,නගියේ,මල්ලියේ,අය්යේ, අක්කේ,කොල්ලනේ,කෙල්ලනේ....ඔන්න හැදුවා මමත් blog එකක්(  ඉස්සෙල්ලත් එකක් හැදුවා ඒකට කෙල උනා)....දැන් මේක තමා  ඔන්න එහෙනම් වැඩි වැඩ නැතුව මමත් දානව එක එක මගුල් ඔය මගුල් කියල කිව්වෙ(කෙටි කතා,රස කතා,අර කතා,මේ කතා,වටින කතා,එකී නොකී කතා වලට අමතරව ඕන හැම දෙයක්ම ගැනම) හොදේ.......



 මෙන්න මගෙන් බඩ්ඩක්............
හම් මෙච්ර හරියක් ලිව්වෙ මෙයා ගෙන් ඔයාලත් දාගත්තොත් හොදා  මොකද අපි සිංහල කස්ටියනේ
මෙන්න ගන්න හෙලබස සිංහල යුනිකේත(Unicode)http://www.siyabas.lk/files/SinhalaTamil_IME_Setup.exe (වින්ඩෝස් 07සදහා)
                                             මෙන්න විදිය 01: බාගත කරගන්න


                                            මෙන්න විදිය 02:දැන් setup file එක Run කරගන්න

මෙන්න විදිය 03:
                                        මෙන්න විදිය 04: දැන් තෝරල බේරල ටයිප් කරමු
සේරම අය සිංහල දන්නව උනාට හරියටම දන්නැතුව ඇති දන්නා දේ ගැන නොදන්නා යමක් ගැන දැනගන්න මේ ලිපිය කියවන්න...
http://www.siyabas.lk/sinhala_about_unicode



මෙමගින් ඔයාලට පුලුවන් key board එකේ සිංහල අකුරු පිහිටා ඇති ආකාරය තේරුම්ගන්න
                           එහෙනම් කස්ටිය වැඩේ කරගන්න 
              ✽ ✾ ✿ ❀ ❁ ❃ ❋

No comments:

Post a Comment