Wednesday, November 7, 2012

Folder වල පාට වෙනස් කරමු ද?

සුභ උදෑසනක් වේවා කියනව හැමෝටම ටික දවසකින් බොලොග් එකට post  එකක් දාන්න බැරි උන නිසා අද ආවා බොලොග් එකේ මකුලු දැල් එහෙම කඩලා දුවිලි සුද්ද කරල අලුත් post  පාරක් දාන්න ...අද දෙන්න යන්නෙ  Desktop එත ලස්සනට තියාගන්න කැමති අයට පොඩි ගැජමැටික් කෑල්ලක්....මේකෙ නම තමා Folder Colorizer 1.0.2....මේකෙන් වෙන්නෙ මේකයි Folder වල මාරු කරන්න පුලුවන්...වැඩි කතා ඕන් නෑDownload  කරල Install රලම බලන්න වෙන්නෙ කියල.......



මුලින්ම මෙන්න මෙතනින් Softwear  එක  ඩවුන්ලෝඩ් කරගන්න.......

                                                     FolderColorizerSetup

                                                             1.3 MB

දැන් ඩවුන්ලෝඩ් කරගත්තු එක Install කරගන්න.... Install කරනකොට  මෙන්න මේ පහල තියන Window එකට ආවාම දාල  තියන Tik එක අයින්  කරන්න ..ඒක අපිට එච්චර වැදගත් නෑ ඒකයි......දැන් Install  කරගන්න......




දැන් Install  කරගත්තනේ වැඩේ ඉවරයි.....

දැන් කියල දෙන්නම් පාවිච්චි කරන හැටි....


මුලින්ම ටෙස්ටින් පාරක් විදියට Desktop  එකේ එකක්  New Folder එකක් හදාගන්න.......

Folder එක හදාගෙන ඉවරනම් ඒක් උඩ Right Click  කරන්න...
එතන තියනවා Colourzie කියලා  අපි Install කරගත්තු Softwear එක.....ඒක Click  කරලා ඔයා කමත් පාටක් ඇඩි තරගන්න ..ඒක කරාම ටික වෙලාවකින්  එයි Window එකක් Softwear  එක Activate  කරන්න කියල .... ඒකට කෙලින්ම ඔයාගෙ Email  එක දෙන්න ..දීල  Ok කරන්න...වැඩේ ඉවරයි..........


දැන් බලන්න  ඔයා Desktop එකේ හදපු Folder එක ඔයා Select  කරපු පාටින් එකේ බැබලි බැබලි තියෙයි.........



                          එහෙනම් ගිහින් තවත් එකකදි සෙටි වෙමු



               ..................සුභ................

2 comments:

  1. එල එලා ඈ....
    මේ වර්ඩ් වේරිෆිකේෂන් අයිං කරහංකෝ බොල

    ReplyDelete
    Replies
    1. එල එල තැන්ක් යූ.......ඉදින්කෝ එහෙනම් ඒකත් අයින් කරන්න....

      Delete