Saturday, February 11, 2012

සුලගේ ලෙලෙනා මල් සේ දග පා.....

                                       " සුලගේ ලෙලෙනා මල් සේ දග පා.....
                                        අප පාසල් ගිය කාලයේ.....
                                        යාලුවො අද නැත වෙන අය එහි ඇත ....
                                        කාලය මැවු වෙනසක අරුමේ....."

හම් ලස්සන සිංදුවක් ඇහුන ඇත්තටම ලස්සන සිංදුවක් පාසල් කාලය ගැන කියපු ලස්සන සිංදුවක් නිසා පාසල් කාලෙ ආයිමත් මතක් උනා හම් ඇත්තම කියවනවනම් අවුරුදු 13 ක් තිස්සෙ ගත්ත අත්දැකීම් නම් මැරෙන මොහොත වෙනකම් ම මතක් වෙනව ඉතිං හිතුන මගෙ පාසල් කාලෙ ගැන ලියන්න...

Friday, February 10, 2012

මුණූපොතේ(Facebook) චැට්

අද හොයාගත්ත පොඩි වැඩ කෑල්ලක්...මේකෙන් වෙන්නෙ ...ඕනි වැඩක් කරන ගමන් මුණූපොතේ(Facebook) යාලුවොත් එක්ක චැට් එකක් දාගෙන ඉන්න පුලුවන් විදියක්....හැබැයි මේ වැඩේ කරන්න පුලුවන් (Firefox web Browser) එකේදි විතරයි...