Tuesday, January 24, 2012

Web Site Block කරමු.......

හම්...මේක පොඩි tip එකක් ...අන්තර්ජංජාලයේ දී අපට අනවශ්‍ය Web Site Block  කරන්නෙ කෝහොමද කියල තමා පෙන්න්න යන්නෙ....මේක ගොඩක් වැදගත් වෙන්නෙ පොඩි ළමයි Internet use කරන කොටයි..මොකද දැනුවත්ම හෝ එයාල SEX site වලට යන්න ඉස්සර වෙලා ඒ සයිට් block කරන්න පුලුවන් ලේසියෙන්ම...

මෙන්න කරලම බලන්නකෝ...........



 මුලින්ම  Google  ගිහින් "chrome web store seacrch" කරන්න....ඊට පස්සෙ ලැබෙන  window
 ඒකෙ Chrome Nanny  seacrch කරන්න.....

ඊට පස්සෙ ඔයාට ලැබෙයි මේ window  එක.......

 ඊට පස්සෙ "ADDED TO CHROME click"  කරල Insatall  කරගන්න..

ඊට පස්සෙ ඔයාට දැකගන්න පුලුවන් දකුණු පැත්තෙ ඔරලෝසුවක් වගේ Icon එකක්
ඒකට ගිහින් Right Click කරල Option යන්න එතකොට මේ වගේ  window එකක් ලැබෙයි....

  දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි....................

අර ලැබුනු Window එක දැන් Fill කරමු.. ..................

මුලින්ම  යන්න "URLs" කියන  එකට... ඒකෙ දාන්න තියෙන්නෙ   Bock කරන්න තියන Site එකේ URL(link  adress එක) URL එක කොපි කරල පේස්ට් කරන්න.............

ඊට පස්සෙ තියෙන්නෙ "Block Time " එක දෙන්න ..එක කරන්න ඕනි වෙලාවන්..(ඔයා Site එක Block කරන්නෙ උදේ 8.00 ඉදන් හවස 6.00 වෙනකන්නම්..ඒ බව පැය 24 ඔරලෝස් වෙන් දක්වන්න)...........

ඊලගට තියන කියන එකේ"Max Time " කියන එක..එතනට 60 දීලා "minutess for every" කියන තැනට "1hour" select  කරන්න............

අන්තිමට "SAVE URL" click  කරන්න.....................

දැන් වැඩේ ඉවරයි....දැන් ඔයා Block  කරපු Site එකට ගිහින් බලන්න ඒක Block වෙලා කියල මේ වගේ Window එකක් එයි...
මේ වැඩේ කරන ආකාරය පියවරෙන් පියවර මේ වීඩියෝ එකේ තියනවා.......




එහෙනම් මං ගියා.......
සුභ

4 comments:

  1. එල ලිපියක්

    මම මේ ලිපිය ගැන දැන ගත්තේ මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?t=1315981 ඔයාගේ ලිපිය Copy කරලා

    ReplyDelete
  2. බොහොම ස්තුතියි යාලුවා ඔබගේ අදහසට හා දැනුවත් කලාට.........

    ReplyDelete
    Replies
    1. මේ අඩවිය සිංඩි වල නැද්ද මම දැක්කේ නෑ තියෙනවා.මේකට ඉල්ලුම් කරන්න http://nimnaya.info

      Delete
  3. බොහොම ස්තුතියි යාලුවා....මං සංඩ්යට එක පාරක් ඉල්ලුම් කලා ඒත් කුමක් හෝ නිසා මගේ අඩවිය එයට ඇතුලත් වුයේ නෑ...http://nimnaya.info ඔබ කියු පරිදි මං නිම්නයට ඉල්ලුම් කලා මේ ගැන දැනුවත් කලාට ස්තුතියි

    ReplyDelete