Thursday, October 18, 2012

මං ආසයි හිනාවෙන්න

මං ආසයි හිනාවෙන්න
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක්...
සිනා මලක් අරං එන්න..

මං ආසයි යාළු වෙන්න
ජීවිතයම නුඹත් එක්ක //
නොවරදවා නුඹ එනවිට ලෙංගතුකම අරං එන්න..

මං ආසයි නුඹත් එක්ක
සෙනේහයේ සුව විදින්න..//
අද ඇවිදින් නුඹ යන විට.. තුටු කදුලක් තබා යන්න..//

මං ආසයි හිනාවෙන්න
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක්...
සිනා මලක් අරං එන්න..

ගොඩ කාලෙකින් බොලොග් එකට පෝස්ට් එකක් දාන්න බැරි උනා මොකද දැන් අපි හෙන බිසී ලුනේ...

විභාග ඔක්කොම කරල ගෙදර ආවාම බැලුව මොනාද රටේ ලෝකෙ වෙලා තියෙන්නෙ කියලා...අප්පා මාර මාර දේවල් වෙලා තියෙන්නෙ මේ සති දෙක තුනට.. ගිය මාසෙ හිටවපු පොල් ගස්වල ගෙඩි හැදිල,අබ ගස්වල ජම්බු හැදිල..නයි මුගට් වෙලා මුගට් නයි වෙලා..එක විකාරයයි..මේ සේරගෙන්ම මට තේරුනේ එක දෙයයි..ලෝකය කැරකෙන සුලුයි කියල... ලෝකය ගැන දැන ගන්න මං යුස් නරන්නෙ අන්තර්ජාලය..එහෙත් නැති මෙහෙත් නැති ලෝකෙ කොහෙවක් නැති අධිවේගී අන්තර්ජාලයක් තමා මම යූස් කරන්නේ..අප්පා ආයි කියලා වැඩක්නෑ...

ඔය එක එක දේවල් බල බලා ඉද්දි මෙන්න මේ විදියෙ එකක් දැක්කා...