මේකයි කතාව අපි බොහෝ විට film download කරන්නෙ torrent භාවිතා කරල torrent වලින් film download කරන විට එක්කො ඒක වැඩ නෑ,නැත්නම් speed නෑ,නැත්නම් ඒක කැමරා කොපියක්,නැත්නම් ඒකෙ seed නෑ, ඒ වගේ එක එක ලෙඩ..... මේකරදර වලින් බේරෙන්න මෙන්න අලුත් විදියක් මේක අලුත්ම කිව්වට ටිකක් පරනයි නමුත් මේවිදියට film download කරන ආකාරය වැඩි දෙනෙක් හරියට ම දන්නෑ ඉතින් ඒ නොදන්න අයට මේ ලිපිය ගොඩක් වටියි දැන් කකා ඇති දැන් වැඩේට බහිමු
මේ විදියට film download කරන්නනම් ඔයාලගෙ pc එකේ මේ software ටික තියෙන්න් ම්නි
01.මේ වැඩේට මුලින්ම ඕන කරන්නෙ මෙන්න මේවා
![]() |
ඔයාල ගාව මේ දෙන්නම ඉන්නව ඇති නේ මොකද මේ දෙකම අපිට අවශ්‍ය වෙනවා.
හදිස්සියෙ කරන්ට් එක ගියොත් එහෙම ඒ කරන ආකාරය මේ ලිපිය අවසානයේදී
කියල දෙන්නම්කො දැන් මේ දෙන්න් ඔයල ගාව නැතිනම් මෙතනින් download
කරගන්න මෙන්න ලින්ක් දෙක......
Firefox | 13.6 MB http://www.mozilla.org/en-US/firefox/fx/
Google Chrome | 23.7 MB http://www.google.com/chrome
02 ඩවුන්ලෝඩ් මැනේජර් software
මම නම් ඉතින් පාව්ච්චි කරන්නෙ orbit sofware එක මොකද ඒක පහසු නිසා ඒ උනත්
මෙතන තියනවා collection එකෙන් කැමති එකක් අර ගන්න
Orbit Downloader http://www.orbitdownloader.com/
Internet Download Managerhttp://www.mediafire.com/?5uqccs1c62sj7bc
මම නම් ඉතින් පාව්ච්චි කරන්නෙ orbit sofware එක මොකද ඒක පහසු නිසා ඒ උනත්
මෙතන තියනවා collection එකෙන් කැමති එකක් අර ගන්න
Orbit Downloader http://www.orbitdownloader.com/
JDownloader http://jdownloader.en.softonic.com/download
03 ඊට පස්සෙ ඔයාලට මේ software එක ඕන වෙනවා
මේක Fle Joning software එකක්
Hjsplit http://hjsplit.en.softonic.com/
ඔන්න දැන් අපිට අවශ්‍ය මුලික software ටික අරගත්තා දැන් තියෙන්නෙ වැඩේට බහින එකයි
මෙන්න මෙහෙම කරන්න
පලමුව මේ site එකට යන්න http://www.300mbfilms.com/
(දැන් ඔයාලට කැමති film එකක් තෝර ගන්න film වල කොලිටිය ගැන දන්නවානේ කොහොම උනත් film එකේ scrren soht image තියනවා තෝරල බලලා ගන්න මං උදාහරනයක් විදියට Bodyguard film එක download කරන ආකාරය කියල දෙන්නම්)
දෙවනුව ඔයාල තෝරගත්ත film එකේ read more කියන එක clck කරල film එක ට ඇතුල් වෙන්න මේ විදියට
තෙවනුව read more කියන එක clck කරල film එක ට ඇතුල්වෙලා ඒකෙ scrren soht image බලාගන්න
පසුව ඒ page ඒකෙ තියන mediafire එකේ
කියන link එක clck කරන්න

ඊට පසුව ඔයාලට මේවගේ page එකක් එයි එතනට password එකක් ඉල්ලයි එතකොට ඔයාලට තියෙන්නෙ අර film එකේ details page එකේ තියන link page password කියන එකට පහලින් තියන 300mbfilms කියන එක coppy කරල ඉල්ලපු තැනට past කරන්න
දැන්න හරි ඊට පස්සෙ ඔයාලට එයි මේවගේ page එකක්
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔය page එකේ තියන MF(mediafire) කියන එකේ පේලියේ තියන part01,part02,part3............කියන part file download කරන්න මේවිදියට(මේවා (mediafire) file හින්ද direct download කරන්න ලේසියි)
සැයු මේ file download වෙන්නෙ normal file type විදියට
මෙහෙමයි download කරන වැඩේ කරන්නෙ පියවරෙන් පියවර තියනවා බලාගන්න
- 01
02
දැන් ඔයාල setup කරගත්තු ඩවුන්ලෝඩ් මැනේජර් software එකට click here to start download from mediafair කියන එක ඇදල ඩවුන්ලෝඩ් මැනේජර් software එකට දින්න මේ file එකක් උපරිම වෙන්නෙ 120mb වගේ ඒ නිසා පැය 1.30 වගේ වෙනකොට film එක download කරගන්න පුලුවන්
දැන් තියෙන්නෙ චුටි වැඩක් ඔයාල සේරම file download කරගෙන ඉවරනම් වැඩේ හරි
දැන් ගන්න අපේ Fle Joning software ඊට පස්සෙ මේ විදියට කරන්න
01 software එක open කරන්න
02 ඒකෙ තියන Joni කියන එක click කරන්න
03 දැන් ඔයාලට එන window වෙ ඔයාල file download පු තැන folder එකයි file output එක ගන්න තැනෙයි folder එකයි දෙන්න
04 දැන් start කරන්න download වෙලා ඉවර උනාම මෙහෙම වැටෙයි

දැන් වැඩෙඉවරයි දැන් තියෙන්නෙ film එක බලන එක විතරයි
ඔයාලට සුබ
thanks godak, karala balannam. mata denaganna one joint karana eka. u tube eken gaththu ewa, anika thawa wedak add yana ewa kapala joint karanne komada?
ReplyDeleteමිතුර ඔබට අවශ්‍ය vedio එකක් joing නම් එයට වීඩියෝ editing softwear එකක් පාවිච්චි කිරීමට පුලුවන් මෙහි දී හැකිවකුයේ කොටස් වසයෙන් ඇති file එකතු කිරීමට පමනි
ReplyDeleteCurrent Giyoth???
ReplyDeletemF(mediafire) කියන එකේ පේලියේ තියන part01,part02,part3............කියන part file download කියන තැනේ link එක වෙනත් browser එකකින් යොදාගෙන open කරන්න....
ReplyDelete