Monday, October 17, 2011

☻☺සිනහ සාගරය☺☻

                                                          සිනහ සාගරය


ඹන්න ඉතිං මම අලුතෙන් පොඩි වැඩකි පටාන් ගත්තා..මොකක්ද දන්නවද? ආතල් වැඩක් කිව්වොත් හරි...මටත් ඉතින් නිකන් ඉන්න බැරි මහ අජුත ලෙඩක් තියනවා.ඹ්න්නැති මගුලතක් නෑ..ඹය ඉතිං ඹය ලෙඩේහැදුන නිසා බේතක් විදියට මමත් හැදුවා blog එකක්..ඉතිං ඒක හදල ඉන්නම බෑ...එක එක ඒවා දාන්න ඹ්නි කියල හිතෙනවා.ඒත් මොනව දාන්නද කියල මටම හිතාගනින බෑනෙ...ඔන්න ඔහොම ඉන්නකොට මගෙ මේ රත්තරං මොලේට පට්ට පදිරි සිරාම සිරා අදහසක් ආවයි කියහල්ලකො...මට නිකං ඒ වෙලාවෙ ඇඩෙන්න වගේ...සතුට වැඩිකමට ගිහින් ගහගත්ත ඔලුව බිත්තියෙ..ආහ් දැන්නම් සතුට දෝරෙ ගලනවා.....ඇත්තට සතුට රතු පාටයි කියල දන්නව ද?....මේ වැඩි කතා ඕනි නෑනෙ කෙලින්ම බහිමු වැඩේට..මේක හැම සදුදම update වෙනවා..මේ සිනහ සාගරේ ගලා යන්නෙ කොටස් වශයෙන් හොදේ...අහ් තව දෙයක් මේකෙදි කාටවත් මඩ ගහන්නෑ...හෙදේ...මඩ ඔන්නම් අරන් ගා ගන්නෝ....මෙන්න මං පටාන්ගත්තා..........



                                                           ☚  
ඩෙං..පටෝං... හෙන ගහපිය මෙන්න "කෙලිනවෝ..අම්මේ,ආච්චියේ,බුදු මල්ලියේ වරෝ"... උදේපාන්දර මාරම සීනි එක..ගෙදර එකම එක කෙලියයි..අම්මට හුඩු මට උරු ජුවල්..ගේ ඇතුලෙ එකම එක ගිනි කෙලියයි..නිකං යුද්දෙ කාලෙ පුදුකුඩිඉරුප්පුවෙ වගේනෙ..ඉවසන්න බෑනෙ ගෙදර ඉන්න එලම කකුල විදියට මං බල බලා හිටපු ආතල් හීනෙ stop කරල මයිල් ගහක් නැති සහරා කාන්තාරෙ වගේ තියන පපුවත් ඉස්සරහට දාගෙන මෙගේ ආත්ම ආරක්සක අවිය වන පොල්ලත් අරං මං ගේමට එන්ටර් උනා..මගෙ ආරක්සක අවිය උනේ මගෙ ඇද පොල්ල හොදේ.........
         නයි කයිද රෝස්පාන් කියල මමත් සිංහය වගේ කෑගහල ඇරිය කාමරේ දොර..ඇරල කැමරාව එලියට දාල ෂේප් එකේ බැලුව කට්ටිය මොකද මේ තරගෙට හු තියන්නෙ කියල.අම්මට හුඩු සාලෙ එක මගුලයි..හරියට ඡන්ද රැස්වීමක් ඉවර උනාම වගේ.පුටු කඩල, හයේ හතරෙ පොලුයි,බෝතල්ලුයි අරව මේව නැති මගුලක් නෑ.මට එක පාරටම මතක් උනේ නාවින්නෙ කුනුගොඩ..ඒ මදිවට අපේ මල්ලි කාරය රතින්්‍ය,අහස්කූරු.බබර චක්කර,නිලාකූරුත් පත්තු කරනවා.ඒතකොට
හිතුන අද අවුරුදුදවත් කියලා...මොන අවුරුදුද නේද?.අවුරුදුත් නොවෙයි නම් මොකක්ද?.මේ ගිනිකෙලිය කියල බලන්න ඉස්සෙල්ලා.තව ටිකක් සීන් එක ගැන අධනය කරන්න කියල අනිත් අයගෙ හැසිරීමත් හොයල බලන්න හිතුනා.කැ ගැහුව විදියට ටිකක් වැඩේ ලොකුයි වගේ...'''
         අඩෝ ගහපන් ඕකට....දෙකටම කැඩෙන්න...අහල පුරුදු කට හඩක් නිසා කැමරාව හැරෙව්ව ඒ පැත්තට...හුටා..අපේ සියා..පිස්සු හැදෙනවා...ලොවෙත් නෑ...අඩේ..මෙන්න බොලේ මෑන් beach short  ටක් දාගෙන..පුටුවක් උඩ නැගලෙන හෝ ගාල කස්ටියව ෆෝම් කරනවා...දෙන්නෙ මෙහෙ talks නෙවෙයි..කපනවයි කියනවා,හපනවයි කියනවා,උරනවයි කියනවා,නිකං අසභය චිත්තර පටියක් වගේ..ඒ වචන ඇහුවොත් මමත් නරක්වෙන හින්ද..කන් දෙකට කොටු ‍කොටු දාල ගෙදර ඊලග පුරවැසියන්ට කැමරාව යොමු කලා
            අනේ බුදු හාම් අපි හරි අහිංසක මිනිස්සු අපිට අන්කම්පා කරල යන්න රත්තරං..මේන් බොලේ වැඩක්..අපේ අම්මයි තාත්තයි වැදගෙන මාත් එක්ක එක කුසේ උපන් අක්කට..මාට දරාගන්න බැරැව ගියා.මගෙ මස් පිඩු හැකිලුනා.පංච කල්‍යානිය ගැලවිල බිමට වැටුන.හදවත නැවතිල සුලුදිය පිට උනා.....වකුගඩුව පාත් උනා..ඒ මදිවට මට ඇඩෙන්න වගේ වෙලා ඇඩුනා දරු දුකට... ඉවසන්න බැරි තැන ගත්ත පොල්ල... හොද හුස්මක් අරගෙන කෑ ගහගෙන පැන්න ඉස්සරහට පොල්ලත් ඔලුවෙ තියාපොගෙන.....
            හුටා.....'බුදු පුතේ ගෑව'....ඇස් වලින් පිංපොන් බෝල තොග පිටින් පැන්න...දොන්ත පතාර් නාග කන්‍යාවියක් ඔලුව උස්සගෙන දත් ටික විරිත්ත ගෙන හරි ආඩම්බරෙන් හැමෝටම කොකා පෙන්න ගෙන ගේ මැද සාලෙ...ඒතොකොටම කස්ටිය කෑ ගැහුවා........හුටා නයි හාමි මා ලගට සැපත් වෙනවා..මාව නිකං ගැහෙනව වගේ දැනුනා..මගෙ පොල්ල මට කලින් මාව දාල යනව වගේ දැන්නා..ඒක බිම බදාගත්ත..මට වෙන දේ බලන් ඉන්න බෑ කියනව වගේ....
        නයි හාමිනේ කකුල් දෙක ගාව..අනේ බොරුකියන්න ඕනි නෑ එයා හරි අහින්සක විදියට මං දිහා බැලුවා..මට දැන් නයි එකා දෙන්න වෙනව වගේ පෙනුනා..ඔලුව රවුං ගහනව වගේ දැනුනා..සරම ගැලඋනා කියල දැනුනා.....මල්ලිගෙ අහස් ගුන්ඩුවක් ඩෝං ගෑව මතකයි....ඊට පස්සෙ මං වැටුන......,"බැලුමෝ" කියල සේරම එකට බෙරිහන් දුන්න කියල මතකයි.......


          ❄ ❅ ❆ ❇ ❈ මතු සම්බන්දයි❄ ❅ ❆ ❇ ❈ ❉ 
                          

No comments:

Post a Comment