Sunday, November 11, 2012

Windows 8 Theam එකක් Windows 7 වලට

Windows 8 එහෙනම් ආවා....කට්ටියක් ඒක පට්ටලු කට්ටියකට ඒක චා ලු...අනේ මන්ද මටත් ඒ වගේ...මොකද අපිට ඉතින් Windows 8 වලට එකපාරටම හුරුවෙන්න බෑ නෙ...ටිකක් දවස් යනකොට අපි කාටත් හොදවෙයි......Windows 8 ගැන හොය හොයා ඉන්නකොට හම්බු උනා නියම Windows 8 Theam ටිකක් Windows 7...වලට හරියන..මේක ගොඩක් Windows 8 දාගන්න බැරි අයට වටියි කියල හිතුන... මාත් දාගෙන ඉන්නෙ මේක තමා මරු එක චුට්ටක්වත් වෙන්නෑ (තිබුනටත් වඩා Speed ද මන්දා).....

 බලන්නකෝ ඔන්න Theam එකේ Screen Shot එකකුත් දැම්මා...




හොදයි කියල හිකෙනවනම්  මෙන්න Download කරගන්න Link  එක...එකක් කිව්වට 2 ක් තියනවා හොදේ.....

Wednesday, November 7, 2012

Folder වල පාට වෙනස් කරමු ද?

සුභ උදෑසනක් වේවා කියනව හැමෝටම ටික දවසකින් බොලොග් එකට post  එකක් දාන්න බැරි උන නිසා අද ආවා බොලොග් එකේ මකුලු දැල් එහෙම කඩලා දුවිලි සුද්ද කරල අලුත් post  පාරක් දාන්න ...අද දෙන්න යන්නෙ  Desktop එත ලස්සනට තියාගන්න කැමති අයට පොඩි ගැජමැටික් කෑල්ලක්....මේකෙ නම තමා Folder Colorizer 1.0.2....මේකෙන් වෙන්නෙ මේකයි Folder වල මාරු කරන්න පුලුවන්...වැඩි කතා ඕන් නෑDownload  කරල Install රලම බලන්න වෙන්නෙ කියල.......



මුලින්ම මෙන්න මෙතනින් Softwear  එක  ඩවුන්ලෝඩ් කරගන්න.......

                                                     FolderColorizerSetup

                                                             1.3 MB

දැන් ඩවුන්ලෝඩ් කරගත්තු එක Install කරගන්න.... Install කරනකොට  මෙන්න මේ පහල තියන Window එකට ආවාම දාල  තියන Tik එක අයින්  කරන්න ..ඒක අපිට එච්චර වැදගත් නෑ ඒකයි......දැන් Install  කරගන්න......