Friday, January 27, 2012

blog එක backup කරගමු

Blog එකක් කරගෙන යනකොට අපි කවුරුත් ආසයි Blog එකට එක එක වැඩ කිඩ දාලා ඒක ලස්සනට තියාගන්න....ඉතින් එහෙම කරනකොට අපි Gaget වලට දෙන එක එක  Jave Script,code වැරදෙනවා...සමහර ඒවා දාගත්තාම Blog එක ලෝඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා..ඉතින් මේ අපල වලින් බේරෙන්න අපේ Blog එක Backup කරගෙනම දාන ගැජට් දා ගමු..Backup කලාට පස්සෙ හදිස්සියෙවත් දුන්නු  comand එකක් වැරදුනත් අවුලක් නෑ... Backup File එක  Upload කරල මුලින් තිබුන විදියට හදාගන්න පුලුවන්....



මෙහෙම කරන්න.....

  මුලින්ම යන්න එකට >Design
  ඊට පස්සෙ යන්න වලට>Template
   දැන් දකුණු පැත්තෙ උඩින්ම තියන >  Backup/Restoure කරන්න(මේවිදියට)


     එතකොට මේ වගේ window එකක් එයි එතන Download Full Template කියන එක  click කරන්න...(දැන් පොඩි fille එකක් Download වෙයි..ඒක තමා අපේ  Template Backup File එක)

දැන් වැඩේ හරි.....

මොකක් හරි කරන්න ගිහින් වැරදුනොත් අපි Download කරගත්තු Backup File එක අර විදියටම ගිහින් Upload කරන්න වැඩේ හරි.....
(මේ විදියට)

තවත් බොලොග් ගැන ලිපියකින් සෙට් වෙමු..සුභ...

4 comments: