Friday, February 10, 2012

මුණූපොතේ(Facebook) චැට්

අද හොයාගත්ත පොඩි වැඩ කෑල්ලක්...මේකෙන් වෙන්නෙ ...ඕනි වැඩක් කරන ගමන් මුණූපොතේ(Facebook) යාලුවොත් එක්ක චැට් එකක් දාගෙන ඉන්න පුලුවන් විදියක්....හැබැයි මේ වැඩේ කරන්න පුලුවන් (Firefox web Browser) එකේදි විතරයි...



 එහෙමනම් වැඩේට බහිමු..

කිව්වත් වගේ මේක කරන්න පුලුවන් (Firefox) දි විතරයි හොදේ..

මුලින්ම firefox Open  කරල  Bockmark ගිහින් Organize Bookmarks යන්න


ඊට පස්සෙ  New Bookmark ගිහින් පහල දාල තියන විදියට Window  එක Fill කරන්න..


  • Name: Facebook Chat
  • Location: http://www.facebook.com/presence/popout.php       
දැන් OK කරල ඉවර වෙලා  යන්න  Viwe එකට  ගිහින් Sidebar ගිහින් එතන Bookmark කියන එක දෙන්න.

දැන් Side Bar එක Display වෙයි එනින් Facebook chat  කියන එක තොරන්න..
වැඩේ ඉවරයි..දැන් චැට් එකේ ඉන්න...........


2 comments:

  1. පට්ට පට පට මචන් එල කිරි තව ඔනි හොදෙ

    ReplyDelete
  2. තෑන්ක්ස් මචං අනිවා අනිවා.......................

    ReplyDelete