Friday, June 29, 2012

Offline Chat එකක්.................

ඔන්න අද ගෙනාව කස්ටියට වැදගත් වෙන පොඩි Facebook Tip එකක්....Facebook එකේ කරක් ගහන කස්ටියට මේක වැදගත් වෙයි කියල හිතනවා මේකයි සීන් එක.......කොල්ලන්ටනම් කෑල්ලට හොරෙන් FB එකේ කෙල්ලොත් එක්ක Chat කරනයි..කෙල්ලන්ට හොරෙන් ගිහින් කොල්ලො එක්ක Chat  කරන්නයි මරු කරමේ මේක.......ඒහෙම නැත්නම් කරදර කාර යාලුවන්ගෙන් බේරිලා නිදහසේ  Chat එකක් දාගන්නයි සේරටම ලේසි පහසු කරමෙ මේකයි.....ඒ කියන්නෙ එකමැති යාලුවන්ව  Offline කරල අනිත් අයත් එක්ක Chat කරන්නයි මං අද කියල දෙන්න යන්නෙ...

මේකයි කරමේ.......................

මුලින්ම Facebook එකටLog  වෙන්න(නැතුව බෑ නේ...)............

ඊට පස්සෙ යන්න දකුණු පැත්තෙ තියන Chat Box එකේ Chat Option ,Icon එක Click කරන්න.මේ විදියට....



දැන් Chat Option වල තියන Advanced Setting කියන එක Click කරන්න........


දැන් එයි මේ පහල තියනව වගේ Window එකක්.... ඒකේ තියනවා Option 3ක් ඒවා මේමයි...


පලවෙනි Option එකෙන් කියන්නෙ....... ඔයාට කැමති කෙනෙක් මේකෙන් Offline යවන්න පුලුවන්
(ඒ කියන්නෙ ඔයා Select  කරපු Friends  ට පේනේනෙ ඔයා Offline ගිහින් කියල..ඒ අපි චැට් එකේ...........)


දෙවනි Option  එකෙන් කියන්නෙ........... ඔයාට ඕනි Friends ල විතරක් තියාගෙන අනිත් අයව Offline යවන එක....(ඒ කියන්නෙ ඔයා Select  කරන Friends ල ටික විතරකි තියාගෙන අනිත් අයව Offline යවල තෝරගත්ත අයත් එක්ක විතරක් Chat කරන එකයි)...............




තුන්වෙනි Option  එකෙන් කියන්නෙ මුලු සේරෝම Offline යවන එක.......(දැන් කාත් එක්කවත් Chat බෑ)...........

                                                                                   

                   ...................සුභ.................

2 comments:

  1. හෑ...
    යකෝ මේ මොන #$@ක්ද???????
    :P

    ReplyDelete
  2. ඇයි මොකක් වගේ ද? පේන්නේ

    ReplyDelete