Monday, June 25, 2012

ලේසියෙන් Bookmark SAVE කරගන්න........

ගොඩ කාලෙකින් හොද Post  එකක් දාන්න බැරි උනානේ ඒ නිසා ඔන්න අද ගෙනාවා කස්ටියට වැදගත් Softwear එකක්...ඒකෙ නම තමයි "Roboform" ....අපි අන්තර්ජාලය භාවිතා කරනකොට විවිධ Web Site වලට යනවනේ... අපි ඉතින් එකකට දෙකකට යන්නෑනේ....ඉතින් අපිට ඒ අතරින් අපට අවශ්‍යම කරන Website තියනවනේ..ඒවායේ නම් එහෙම අපිට ලේසියෙන් මතක හිටිනවනම් ඒව මතකේ තියා ගන්නව...එහෙම නැත්නම් Bookmark  එකක් විදියට අපි භාවිතා කරන Browser  එකේ Save  කරගන්නවා..ඒත් ඒකෙත් Save කරගන්නෙ එකක් දෙකක් නෙවෙයිනේ...මගෙනම්Save  කරගත්තු Bookmark 300 ක් විතර තියනවා..එහෙම විශාල තොගයක් තියනකොට අපිට ඕනි එක හොයන කොට එපා වෙනවා....ඔන්න ඒ හිසරදේට මං පොඩි භාණ්ඩයක් හොයා ගත්ත ඒ තමා මේ....



                     ඔන්න මේ ලින්ක් එක තියනවා 100% වැඩ කරන එක Patch එකත් එක්කම..

               මෙන්න ලින්ක් එක  ROBO FORM GO 7.7.4 WITH PATCH WORKING PROOF 7:
                                                  
                                                           Password       eth0s

              1.             සේරම  browsers / explorer windows Close කරන්න..


              2.            දැන් 'RoboForm Setup' කියන Setup File එක Install කරගන්න මේ විදියට.....



            3.


      4.              මෙතනදි ඔයාලට කැමති ඔයාල Use කරන Browser වලට Tik කරන්න මේ දීල තියන             සේරම Browser    වලට මේක වැඩ.............

   
             5.                 මේ Password  එක දෙන්නෙ මේ Softwear එකට ලොග් වෙන්න විතරයි.....


           6.               Install කරගෙන ඉවර උනාම එකේ icon එක taskbar එකේ පෙන්නයි මේ   
                                        විදියට........තාම ඉවර නෑ Icon එක Click කරන්නනම් එපා...

           7.                    දැන් 'rf7patch.exe' කියන patch  ‍File එක Coppy කරගෙන 
                                  'C:\Program Files (x86)\Siber Systems\AI RoboForm'  තැනට Past  කරන්න.........

           8.                     Coppy Past කරල ඉවරවෙලා 'rf7patch.exe'  File එක Right Click කරල 
                                         Run As Administrator click කරන්න........

                                      

                                                         දැන් වැඩේ ඉවරායි......

           9.                         Password  එක ගහල ලොග් වෙන්න දැන් හරි........


                                 මං Use කරන්නෙ Chrome නිසා  Chrome වල දකුණු පැත්තෙ Icone  එක තියනවා...






                                       කොහොමද බලමු මේකෙන් කරගන්නෙ කියල
      
         10.                  මුලින්ම ඔයාල Bookmark කරන website එකේ url එක Coppy  කරගන්න මේ      විදියට.......

             
         11.                     දැන් අලුතෙන් Folder එකක් හදාගන්න......


          12.                 හදාගත්ත Folder  එත උඩ Click  කරල Coppy  කරගත්තු url එක Past තරගන්න....


 දැන් ඉවරයි සේරම වැඩ Save  කරගත්තු Url  එකට යන්න ඔනිනම් හදපු Folder එක open කරගත්ත Save  කරගත්තු url එකට ගියා url එක උඩ click කලා...ඒච්චරායි.......

                   


                         ............සුභ..............

No comments:

Post a Comment