Showing posts with label අන්තර්ජාලය. Show all posts
Showing posts with label අන්තර්ජාලය. Show all posts

Monday, June 25, 2012

ලේසියෙන් Bookmark SAVE කරගන්න........

ගොඩ කාලෙකින් හොද Post  එකක් දාන්න බැරි උනානේ ඒ නිසා ඔන්න අද ගෙනාවා කස්ටියට වැදගත් Softwear එකක්...ඒකෙ නම තමයි "Roboform" ....අපි අන්තර්ජාලය භාවිතා කරනකොට විවිධ Web Site වලට යනවනේ... අපි ඉතින් එකකට දෙකකට යන්නෑනේ....ඉතින් අපිට ඒ අතරින් අපට අවශ්‍යම කරන Website තියනවනේ..ඒවායේ නම් එහෙම අපිට ලේසියෙන් මතක හිටිනවනම් ඒව මතකේ තියා ගන්නව...එහෙම නැත්නම් Bookmark  එකක් විදියට අපි භාවිතා කරන Browser  එකේ Save  කරගන්නවා..ඒත් ඒකෙත් Save කරගන්නෙ එකක් දෙකක් නෙවෙයිනේ...මගෙනම්Save  කරගත්තු Bookmark 300 ක් විතර තියනවා..එහෙම විශාල තොගයක් තියනකොට අපිට ඕනි එක හොයන කොට එපා වෙනවා....ඔන්න ඒ හිසරදේට මං පොඩි භාණ්ඩයක් හොයා ගත්ත ඒ තමා මේ....

Friday, March 16, 2012

ගිණි නරියාගේ කෙටි යෙදුම්

ගිණි නරියාගේ  කෙටි යෙදුම් ටිකක් හම්බු උනා... හැමදාම  කර කර ඉන්න ඕනි එපැයි එපාවෙනවනෙ.හ මේ වදේට මේක උදව්වෙයි. ඉතින් ඔයාලටත් දැනගන්න කියල මෙන්න දැම්මා......


 
          එහෙනම් මං ගියා.........
                                                          සුභ

Tuesday, November 1, 2011

ගුගල් වෙනස් කරමු

අන්තර්ජාලයේ එහා මෙහා යනකොට හිතට ආව පොඩි අදහසක්....හොයල බැලුවාම වැඩේ හරි...වැඩේ මේකයි

  Googel home page එකේ හැමදාම දකින සුදු පාට background එක තමන්ට කැමති photo එකක් දාගන්න වැඩේ...කරලම බලමු.......