Tuesday, November 1, 2011

ගුගල් වෙනස් කරමු

අන්තර්ජාලයේ එහා මෙහා යනකොට හිතට ආව පොඩි අදහසක්....හොයල බැලුවාම වැඩේ හරි...වැඩේ මේකයි

  Googel home page එකේ හැමදාම දකින සුදු පාට background එක තමන්ට කැමති photo එකක් දාගන්න වැඩේ...කරලම බලමු.......




 මුලින්ම gmail එකට ගිහින් එකෙන් log වෙන්න
 දැන්  Googel Home Page එකට යන්න

දෙවනුව home page එකේ වම්පැත්තේ තියන chamge background image කියන ලින්ක් එක කිලික් කරන්න.

තෙවනුව ලැබෙන window එකේ දී ඔයාල කැමති image එකක් දීල image එක upload කරගන්න












සැයු;;; අපි දෙන image එක 600*800 siz වඩා වැඩිවෙන්න ඕනි


දැන් හරි මනිත්තු කීපයකින් ඔයාල background ගෙ වෙනස් වෙලා තියෙි මේ වගේ


No comments:

Post a Comment