Monday, February 2, 2015

උද්ධමනය යනු


උද්ධමනය යනු 


යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැදින් වේ


උදාහරණයක් ලෙස

සිගරට් මිල වැඩිවීම අහිංසක කොල්ලන්ට දැනෙන විදිය


  • එදා 18 ට තියන කාලෙ අපි 100 ට අරන් 5ක් අරං 5 දෙනාම ගහල ගද යන්න ටොපි 5කු ත් කෑව.






  •  ඊට පස්සෙ 18-20 උනා....

          100 ට 5ක් අරං 5 දෙනාම ගැහුව  ටොපිත් නෑ පේලේන්ටි නෑ.....




  • ඊටත් පස්සෙ 20-22 උනා

      රු100 ට 4ක් අරගෙන ......5 දෙනාම ගැහුව ගද යන්න ටොපි නැතුව.... දුකට එක පේලේන් ටි එකක් බිව්වා....



  • ඊටත් පස්සෙ 22-25 උනා

       රු100 ට 4ක් අරන්......5දෙනාම ගැහුවා...... ගද යන්න ටොපිත් නෑ දුකට බොන්න පේලේන්ටිත් නැතුව නිකන් ගහල හිටිය



  • ඊටත් පස්සෙ 25- 28 උනා..

         හුටා රු100 ට 3ක් අරං .....5දෙනාම ගැහුව දුකට පේලේන්ටි යක් බිව්වා



  • දැන් 28 -30 උනා

        රු100 ට 3යි 5දෙනාම ගැහුව දුකට බොන්න පේලේන්ටිත් නැති එකේ. ටොපි 5 ක් කෑව ගද යන්න.



  • දැන් 30 -35 වෙන්න යනවලු

        රු100 ට 2 යි දුකට කොත්තමල්ලි එකක් බීල ගද යන්න කහකෑල්ලක් කන්න තමා වෙන්නෙ........




                                                  දුක තමා.........

2 comments: