Monday, March 19, 2012

Desktop එකට මුහුණු පොත

අදත් ගෙනාවා පොඩි  Facebook Tip එකක්..මේකෙන්  වෙන්නෙ අපේ  Desktop එකට මුහුණු පොත(Face book) ගෙන්න ගන්න එක........හරි ලේසියි...



මුලින්ම ගිහින් මේ  Softwear කෑල්ල කරගන්න....Gabtastik


මේකෙනුත් වැඩේ කරගන්න පුලුවන්...Digsby


 දැන් Download කරගත්ත ඒක Install කරගන්න.

Install කරගත්තට පස්සෙ Facebook එයි වෙනමම Window එකක් විදියට..

දැන් ඔයාලට Google ගිහින්  Facebook Search කරන්න එහෙම ඕනි නෑ Desktop එකේම Fcebook   තියනවා.....


එහෙනම් තවත් පොස්ට් එකකින් හමුවෙමු....

                                                                    සුභ

No comments:

Post a Comment