Saturday, March 17, 2012

Blog එකේ පිටු පෙරලන්න ලස්සන ගැජට් එකක්


අදත් අරං ආවා මරු බොලොග් ගැජට් එකක්...අපේ බොලොග් අඩවියේ පිටු පෙරලන්න ලස්සන ගැජට් එකක් මෙන්න තියනව Screen shot එකකුත් කැමතිනම් දාගන්න...


එහෙනම් වැඩේට බහිමු..



(මුලින්ම හැමදාමත් වගේ Bachup File එකක් තියාගමු හොදේ)

මුලින්ම ගිහින් Desingn > Edit Html ගිහින්  (ctr+f ඔබල)   කියන එක  හොයාගන්න.

දැන් මේ පහල තියන copy කරගෙන (ctr+f ඔබල)  හොයාගත්ත තැනට උඩින් Past  කරන්න.

<style type="text/css"> .showpageArea{padding:10px;color : #003366;text-align : left;width : 100%;} .showpage a {float:left;background:url(https://lh3.googleusercontent.com/-ssoShc5LRzw/TYB4mmwQxOI/AAAAAAAAAeI/VE8IzBS7JzA/way2blogging-button.gif) no-repeat 0 0;text-align : center;width : 127px;height : 42px;text-align : center;display : block;margin : 0 5px;color : #333;padding-top : 6px;} .showpage a:hover {color : #333;margin : 0 5px;padding-top : 6px;} .showpageOf{float:left;padding-top : 6px;} .showpageNum a {background:url(https://lh4.googleusercontent.com/-mhmA2xKtrzc/TYB4m5bcS0I/AAAAAAAAAeM/uPZU2s1pe8M/way2blogging-pagenum.gif) no-repeat 0 0;width : 37px;height : 42px;display : block;text-align : center;float : left;margin : 0 5px;padding-top : 6px;text-decoration : none;color : #333;} .showpageNum a:hover {background : url(https://lh4.googleusercontent.com/-mhmA2xKtrzc/TYB4m5bcS0I/AAAAAAAAAeM/uPZU2s1pe8M/way2blogging-pagenum.gif) no-repeat 0 100%;color : #fff;} .showpagePoint {background : url(https://lh4.googleusercontent.com/-mhmA2xKtrzc/TYB4m5bcS0I/AAAAAAAAAeM/uPZU2s1pe8M/way2blogging-pagenum.gif) no-repeat 0 100%;width : 37px;height : 42px;display : block;float : left;text-align : center;margin : 0 5px;padding-top : 6px;font-weight : bold;color : #fff;} .showpageNum a:link, .showpage a:link {text-decoration : none;color : #cc0000;} </style> <script style='text/javascript'> var pageCount=5; var displayPageNum=1; var upPageWord="Previous"; var downPageWord="Next"; </script> <script type='text/javascript' src="http://bloggerblogwidgets.googlecode.com/files/BeautifulPageNavi.js"/>  දැන් මේ එකේ පහල තියන පේලි ට්ක ඔයාට කැමති විදියට වෙනස් කර ගන්න......


var pageCount=5; var displayPageNum=1; var upPageWord="Previous"; var downPageWord="Next";
                                      ...................සුභ................... 

4 comments:

  1. කෝ මේකෙ Code එකක් පේන්නෙ නැහැනේ ??????????????

    "චමත් ගේ අඩවියට මගේ සුබ පැතුම්" කැමතිනම් විතරක් පෙට්ටියේ අඩවිය පැත්තෙ අවිත් යන්න. මතක ඇතිව "Like" එකක් දාල යන්න.

    www.pettiya.blogspot.com

    ReplyDelete
  2. ඔන්න වැරැද්ද හරි ගැස්සුවා.....බොහෝම කණගාටුයි එක ලස්සනට එකක් ඇතුලෙ දාන්න බැරි උනාට මගේ අඩවියේ කුමක් හෝ වැරැද්දක් සිදුවී ඇත...

    ReplyDelete
  3. මචෝ, දැනුත් අවුලක් තියෙනවා. පොඩ්ඩක් බලන්නකෝ. Search කරන්න ඔනේ වචනෙ පෙන්නන්නෙ නැහැ නේද ?

    ReplyDelete
  4. මචෝ, දැනුත් අවුලක් තියෙනවා. පොඩ්ඩක් බලන්නකෝ. Search කරන්න ඔනේ වචනෙ පෙන්නන්නෙ නැහැ නේද ?

    ReplyDelete