Tuesday, March 20, 2012

ලින්ක් වලට දේදුන්නෙ පාට


ඔන්න හම්බුඋනා තවත් බොලොගි ගැජට්ටුවක් මාරම ලස්සනයි. එක එක පාටට ලස්සනට  post ලින්ක් පෙන්නන විදියක්. ඒ කිව්වේ මේකෙන් දේදුන්නෙ පාට වලින්  අපේ බොලොග් එකේ තියන ලින්ක් පෙන්නනවා

ඔන්න එහෙනම් දාගෙනම බලන්නකො කොහොමද කියලා.....



මුලින්ම හැමදාමත් කියනව වගේ Blog එකේ  backup එකක් තියාගන්න....(කොයිකටත් හොදයිනෙ)

ඊට පස්සෙ යන්න Desingn  > Page layout  > Add gaget > Html/Java script

දැන් පහල දාල තියන Code  එක copy කරල past කරල save කරන්න


<script src="http://bloggerblogwidgets.googlecode.com/files/Rainbow_Colors_Way2blogging.js" type="text/javascript">script>



දැන් බලන්නකෝ කොහොමද කියල අපේ ලින්ක් එක බැබලි බැබලි තියෙන හැටි

තවත් බොලොග් ගැජට් එකකින් හමුවෙමු එහෙනම් මං ගියා...........

                                                   සුභ





No comments:

Post a Comment