Sunday, January 22, 2012

නිකන් T.V බලමු

මෙන්න පට්ටම softwear එකක් ඔන් ලයින් T.V බලන්න කියාපු භාණ්ඩෙ.හැමදාම ගෙදර ඉදන් කටු නොකා බලන්න පුලුවන් දැන්..

                          Readon TV Movie Radio Player 



මෙන්න මෙතනින් බාගන්න...     Readon TV Movie Radio Player

ඩවුන්ලෝඩ් කරගෙන කලාට  පස්සෙ softwear එක update  වෙයි..ඊට පස්සෙ කැමති රටක් තෝරගෙන කැමති catagory එකක් තෝරගන්න...ඔයාල  select කරපු  විදියට ලිස්ට් එකක් එයි..කරල right click කරන්න play ......එච්චරයි.....

Friday, January 20, 2012

<< කදු පාමුල සිට දැහැනෙට සම වැද >>



ටික කාලයක් ගියා බොලොග් එකට පෝස්ට් එකක්වත් දින්න බැරි උනා හැමදාමත් එක එක ඒවා දාපු එකේ අද හිතුනා වෙනස්ම එකක් දාන්න...මේකෙ ගෙඩතක් අඩුපාඩු ඇති.මොකද?මං සිංහල ඉගෙන ගත්තෙ o/l වලට විතරයි...ඒ නිසා වැරදි ඇත්නම් පෙන්න්න.....



                                                           කදු පාමුල සිට
                                                             දැහැනෙට සම වැද
                                                                 මා ගයනා ගී ඔබට
                                                                    ඇසෙනවද?
                                                                       කදුමුදුනේ සිට
                                                                          දිවැස් හෙලනු මැන
                                                                            ආල වඩන සද කිදුරු ලියේ

Thursday, January 5, 2012

මේකෙන් දින්නද?

ගොඩකාලෙකින් පැත්තෙ එන්නත් බැරි උනා.ඉතින්  මේ ටික කාලෙ තුල ජීවිතේ ගොඩක් ලොකු වෙනස්කම් සිද්ද උනා..සමහර ආස දේවල් ලැබුනා,ගොඩක්ම ආස දේවල් ලබාගන්න  බැරි උනා....කොහොම හරි හිතාගත්තා ඕනවට වඩා කිසිම දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න ඕනි නෑ කියල  මේ මාස 2,3 ජීවිතේ උගත් පාඩම් ගොඩයි.ඉතිං ඒ සියලු දේම අරගෙන හොද post එකක් දාන්න හිතුවා.....

Thursday, November 24, 2011

\\\\\\\\:)අහන් ඉන්න අහගෙන ඉන්න") //////////

අහන් ඉන්න අහගෙන ඉන්න මේ දිනවල අපිට ඇහෙන ගොඩක් ජනපිය සින්දුවක්...ඇත්තටම ඔයාල මේ සින්දුව රස විදල ඇති ඒක් මේ සින්දුවේ ඇති අරුත,රසය ඔයාලට දැනුනද? ...කිසිම අනුගහයකුට, මාර්කටින් feild එකේ ඉන්න ඕනම දෙයක් වෙනස්ව බලන ,දකින එයාලට මේ සින්දුව අහල තේරුමක් නැතැයි කියනවනම් අපි ගැන කිනම් කතාද?පොරක් වෙන්න හදනව නෙවෙයි දෙයක් අගේ කරන්න ඕනි ඒ නිසයි මේ post එක අහන් ඉන්න අහගෙන ඉන්න එකට වෙන් කලේ...

Thursday, November 17, 2011

බඩුව හා පෙම්වතිය

කාලෙකින් බොලොග් එකට එකක් දාන්නත් බැරි උනානෙ ඉතින් හිතුන අමුතුම ජාතියෙ හොද දාන්න එකේ එක දැක්කමනම් කට්ටිය උඩ පැනගෙන ආවනේ එහෙම තමා අපිත් කොල්ලොනේ.........

මුලින්ම කියන්න ඕනි මේ අදහස මගෙ හිතට ආවෙ මගෙ යාලුයෙකුට උන සීන් එකක් නිසා.........ඒ අනුසාරයෙන් තමා මේක ගලපන්නෙ හොදේ.....

Saturday, November 5, 2011

☻☺සිනහ සාගරය☺☻03

හම් ගිය සතිය පුරාම වැස්ස නිසා  මෙලෝම වැඩක් කරගන්න බැරි උනානෙ..ඒ නිසා මම දවසම මැච් එක බැලුවා....

දුකයි අනේ...1996 ලෝක කුසලානෙ ගත්තේ අපිද කියල හිතුන... තව මැච් තියන නිසා හිත හදාගෙන ඉන්න කොට හිතුන හොද ඇඩ් ටිකක් බලන්න ඕනි කියල කැරකෙව්වා ඇන්ටනාව සූරිය කන්ද දිහාවට පවුලේ නාලිකාව බලන්න...මම දන්න විදියට වැඩ්පුරම ඇඩ් යන්නෙ ඒකෙනෙ...

Tuesday, November 1, 2011

ගුගල් වෙනස් කරමු

අන්තර්ජාලයේ එහා මෙහා යනකොට හිතට ආව පොඩි අදහසක්....හොයල බැලුවාම වැඩේ හරි...වැඩේ මේකයි

  Googel home page එකේ හැමදාම දකින සුදු පාට background එක තමන්ට කැමති photo එකක් දාගන්න වැඩේ...කරලම බලමු.......