අදත් ගෙනාවා පොඩි Facebook Tip එකක්..මේකෙන් වෙන්නෙ අපේ Desktop එකට මුහුණු පොත(Face book) ගෙන්න ගන්න එක........හරි ලේසියි...
Monday, March 19, 2012
Sunday, March 18, 2012
ලස්සන search box එකක් නෙවෙයි ගොඩක්
ඔන්න අරං ආරන් ආව තවත් බොලොග් ගැජට් එකක් බොලොග් එකට ලස්සන search box....ලස්සන search box එකක් නෙවෙයි ගොඩක්...දාගෙනම බලන්නකෝ....ලස්සන...
එහෙනම් වැඩේට බහිමු....
එහෙනම් වැඩේට බහිමු....
Saturday, March 17, 2012
Blog එකේ පිටු පෙරලන්න ලස්සන ගැජට් එකක්
අදත් අරං ආවා මරු බොලොග් ගැජට් එකක්...අපේ බොලොග් අඩවියේ පිටු පෙරලන්න ලස්සන ගැජට් එකක් මෙන්න තියනව Screen shot එකකුත් කැමතිනම් දාගන්න...
එහෙනම් වැඩේට බහිමු..
Friday, March 16, 2012
ගිණි නරියාගේ කෙටි යෙදුම්
ගිණි නරියාගේ කෙටි යෙදුම් ටිකක් හම්බු උනා... හැමදාම කර කර ඉන්න ඕනි එපැයි එපාවෙනවනෙ.හ මේ වදේට මේක උදව්වෙයි. ඉතින් ඔයාලටත් දැනගන්න කියල මෙන්න දැම්මා......
එහෙනම් මං ගියා.........
සුභ
එහෙනම් මං ගියා.........
සුභ
Thursday, March 15, 2012
බීප් ටෝන් වල තේරැම්
පරිගණකය පාවිචිචි කරදද්දි එදිනෙදා මතුවන ගැටලුවකට බෙහෙතක් හොයාගත්තා...අපි වැඩ කර කර ඉදිද්දි ඇහෙන බීප් ටෝන් වල තේරැම් ටික හොයාගත්තා...වැදගත් නේ ඔන්න දැම්මා.....
බීප් නාදය එක පාරක් දෙපාරක් ඒ කියන්නෙ මේ වගේ (බීප් 1 Beep) ( බීප් බීප් 2 Beep)
(බීප් බීප් බීප් 3 Beep ) නාද වෙනවනම් මේවයි තේරුම....
බීප් නාදය එක පාරක් දෙපාරක් ඒ කියන්නෙ මේ වගේ (බීප් 1 Beep) ( බීප් බීප් 2 Beep)
(බීප් බීප් බීප් 3 Beep ) නාද වෙනවනම් මේවයි තේරුම....
බීප් නාද කඩිව් කඩ ඒ කියන්නෙ( බීප් බීප්බීප් බීප්බීප්බීප් 1-2-3) නාද වෙනවනම් මේවයි තේරුම....
වැඩේ හොදයිනෙ එහෙනම් මං ගියා
සුභ
|
Saturday, February 11, 2012
සුලගේ ලෙලෙනා මල් සේ දග පා.....
" සුලගේ ලෙලෙනා මල් සේ දග පා.....
අප පාසල් ගිය කාලයේ.....
යාලුවො අද නැත වෙන අය එහි ඇත ....
කාලය මැවු වෙනසක අරුමේ....."
හම් ලස්සන සිංදුවක් ඇහුන ඇත්තටම ලස්සන සිංදුවක් පාසල් කාලය ගැන කියපු ලස්සන සිංදුවක් නිසා පාසල් කාලෙ ආයිමත් මතක් උනා හම් ඇත්තම කියවනවනම් අවුරුදු 13 ක් තිස්සෙ ගත්ත අත්දැකීම් නම් මැරෙන මොහොත වෙනකම් ම මතක් වෙනව ඉතිං හිතුන මගෙ පාසල් කාලෙ ගැන ලියන්න...
අප පාසල් ගිය කාලයේ.....
යාලුවො අද නැත වෙන අය එහි ඇත ....
කාලය මැවු වෙනසක අරුමේ....."
හම් ලස්සන සිංදුවක් ඇහුන ඇත්තටම ලස්සන සිංදුවක් පාසල් කාලය ගැන කියපු ලස්සන සිංදුවක් නිසා පාසල් කාලෙ ආයිමත් මතක් උනා හම් ඇත්තම කියවනවනම් අවුරුදු 13 ක් තිස්සෙ ගත්ත අත්දැකීම් නම් මැරෙන මොහොත වෙනකම් ම මතක් වෙනව ඉතිං හිතුන මගෙ පාසල් කාලෙ ගැන ලියන්න...
Friday, February 10, 2012
මුණූපොතේ(Facebook) චැට්
අද හොයාගත්ත පොඩි වැඩ කෑල්ලක්...මේකෙන් වෙන්නෙ ...ඕනි වැඩක් කරන ගමන් මුණූපොතේ(Facebook) යාලුවොත් එක්ක චැට් එකක් දාගෙන ඉන්න පුලුවන් විදියක්....හැබැයි මේ වැඩේ කරන්න පුලුවන් (Firefox web Browser) එකේදි විතරයි...
Subscribe to:
Posts (Atom)


