Windows 8 එහෙනම් ආවා....කට්ටියක් ඒක පට්ටලු කට්ටියකට ඒක චා ලු...අනේ මන්ද මටත් ඒ වගේ...මොකද අපිට ඉතින් Windows 8 වලට එකපාරටම හුරුවෙන්න බෑ නෙ...ටිකක් දවස් යනකොට අපි කාටත් හොදවෙයි......Windows 8 ගැන හොය හොයා ඉන්නකොට හම්බු උනා නියම Windows 8 Theam ටිකක් Windows 7...වලට හරියන..මේක ගොඩක් Windows 8 දාගන්න බැරි අයට වටියි කියල හිතුන... මාත් දාගෙන ඉන්නෙ මේක තමා මරු එක චුට්ටක්වත් වෙන්නෑ (තිබුනටත් වඩා Speed ද මන්දා).....
බලන්නකෝ ඔන්න Theam එකේ Screen Shot එකකුත් දැම්මා...
හොදයි කියල හිකෙනවනම් මෙන්න Download කරගන්න Link එක...එකක් කිව්වට 2 ක් තියනවා හොදේ.....
Sunday, November 11, 2012
Wednesday, November 7, 2012
Folder වල පාට වෙනස් කරමු ද?
සුභ උදෑසනක් වේවා කියනව හැමෝටම ටික දවසකින් බොලොග් එකට post එකක් දාන්න බැරි උන නිසා අද ආවා බොලොග් එකේ මකුලු දැල් එහෙම කඩලා දුවිලි සුද්ද කරල අලුත් post පාරක් දාන්න ...අද දෙන්න යන්නෙ Desktop එත ලස්සනට තියාගන්න කැමති අයට පොඩි ගැජමැටික් කෑල්ලක්....මේකෙ නම තමා Folder Colorizer 1.0.2....මේකෙන් වෙන්නෙ මේකයි Folder වල මාරු කරන්න පුලුවන්...වැඩි කතා ඕන් නෑනේ Download කරල Install කරලම බලන්න මොකෝ වෙන්නෙ කියල.......
මුලින්ම මෙන්න මෙතනින් Softwear එක ඩවුන්ලෝඩ් කරගන්න.......
FolderColorizerSetup
1.3 MB
දැන් ඩවුන්ලෝඩ් කරගත්තු එක Install කරගන්න.... Install කරනකොට මෙන්න මේ පහල තියන Window එකට ආවාම දාල තියන Tik එක අයින් කරන්න ..ඒක අපිට එච්චර වැදගත් නෑ ඒකයි......දැන් Install කරගන්න......

Thursday, October 18, 2012
මං ආසයි හිනාවෙන්න
මං ආසයි හිනාවෙන්නජීවිතයම නුඹත් එක්කනොවරදවා නුඹ එනවිටසිනා මලක්...
සිනා මලක් අරං එන්න..
මං ආසයි යාළු වෙන්නජීවිතයම නුඹත් එක්ක //නොවරදවා නුඹ එනවිට ලෙංගතුකම අරං එන්න..මං ආසයි නුඹත් එක්කසෙනේහයේ සුව විදින්න..//අද ඇවිදින් නුඹ යන විට.. තුටු කදුලක් තබා යන්න..//මං ආසයි හිනාවෙන්නජීවිතයම නුඹත් එක්කනොවරදවා නුඹ එනවිටසිනා මලක්...
සිනා මලක් අරං එන්න..
ගොඩ කාලෙකින් බොලොග් එකට පෝස්ට් එකක් දාන්න බැරි උනා මොකද දැන් අපි හෙන බිසී ලුනේ...
විභාග ඔක්කොම කරල ගෙදර ආවාම බැලුව මොනාද රටේ ලෝකෙ වෙලා තියෙන්නෙ කියලා...අප්පා මාර මාර දේවල් වෙලා තියෙන්නෙ මේ සති දෙක තුනට.. ගිය මාසෙ හිටවපු පොල් ගස්වල ගෙඩි හැදිල,අබ ගස්වල ජම්බු හැදිල..නයි මුගට් වෙලා මුගට් නයි වෙලා..එක විකාරයයි..මේ සේරගෙන්ම මට තේරුනේ එක දෙයයි..ලෝකය කැරකෙන සුලුයි කියල... ලෝකය ගැන දැන ගන්න මං යුස් නරන්නෙ අන්තර්ජාලය..එහෙත් නැති මෙහෙත් නැති ලෝකෙ කොහෙවක් නැති අධිවේගී අන්තර්ජාලයක් තමා මම යූස් කරන්නේ..අප්පා ආයි කියලා වැඩක්නෑ...
ඔය එක එක දේවල් බල බලා ඉද්දි මෙන්න මේ විදියෙ එකක් දැක්කා...
Friday, June 29, 2012
Offline Chat එකක්.................
ඔන්න අද ගෙනාව කස්ටියට වැදගත් වෙන පොඩි Facebook Tip එකක්....Facebook එකේ කරක් ගහන කස්ටියට මේක වැදගත් වෙයි කියල හිතනවා මේකයි සීන් එක.......කොල්ලන්ටනම් කෑල්ලට හොරෙන් FB එකේ කෙල්ලොත් එක්ක Chat කරනයි..කෙල්ලන්ට හොරෙන් ගිහින් කොල්ලො එක්ක Chat කරන්නයි මරු කරමේ මේක.......ඒහෙම නැත්නම් කරදර කාර යාලුවන්ගෙන් බේරිලා නිදහසේ Chat එකක් දාගන්නයි සේරටම ලේසි පහසු කරමෙ මේකයි.....ඒ කියන්නෙ එකමැති යාලුවන්ව Offline කරල අනිත් අයත් එක්ක Chat කරන්නයි මං අද කියල දෙන්න යන්නෙ...
මේකයි කරමේ.......................
මුලින්ම Facebook එකටLog වෙන්න(නැතුව බෑ නේ...)............
ඊට පස්සෙ යන්න දකුණු පැත්තෙ තියන Chat Box එකේ Chat Option ,Icon එක Click කරන්න.මේ විදියට....
දැන් Chat Option වල තියන Advanced Setting කියන එක Click කරන්න........
දැන් එයි මේ පහල තියනව වගේ Window එකක්.... ඒකේ තියනවා Option 3ක් ඒවා මේමයි...
පලවෙනි Option එකෙන් කියන්නෙ....... ඔයාට කැමති කෙනෙක් මේකෙන් Offline යවන්න පුලුවන්
(ඒ කියන්නෙ ඔයා Select කරපු Friends ට පේනේනෙ ඔයා Offline ගිහින් කියල..ඒ අපි චැට් එකේ...........)
දෙවනි Option එකෙන් කියන්නෙ........... ඔයාට ඕනි Friends ල විතරක් තියාගෙන අනිත් අයව Offline යවන එක....(ඒ කියන්නෙ ඔයා Select කරන Friends ල ටික විතරකි තියාගෙන අනිත් අයව Offline යවල තෝරගත්ත අයත් එක්ක විතරක් Chat කරන එකයි)...............
තුන්වෙනි Option එකෙන් කියන්නෙ මුලු සේරෝම Offline යවන එක.......(දැන් කාත් එක්කවත් Chat බෑ)...........
...................සුභ.................

Monday, June 25, 2012
ලේසියෙන් Bookmark SAVE කරගන්න........
ගොඩ කාලෙකින් හොද Post එකක් දාන්න බැරි උනානේ ඒ නිසා ඔන්න අද ගෙනාවා කස්ටියට වැදගත් Softwear එකක්...ඒකෙ නම තමයි "Roboform" ....අපි අන්තර්ජාලය භාවිතා කරනකොට විවිධ Web Site වලට යනවනේ... අපි ඉතින් එකකට දෙකකට යන්නෑනේ....ඉතින් අපිට ඒ අතරින් අපට අවශ්‍යම කරන Website තියනවනේ..ඒවායේ නම් එහෙම අපිට ලේසියෙන් මතක හිටිනවනම් ඒව මතකේ තියා ගන්නව...එහෙම නැත්නම් Bookmark එකක් විදියට අපි භාවිතා කරන Browser එකේ Save කරගන්නවා..ඒත් ඒකෙත් Save කරගන්නෙ එකක් දෙකක් නෙවෙයිනේ...මගෙනම්Save කරගත්තු Bookmark 300 ක් විතර තියනවා..එහෙම විශාල තොගයක් තියනකොට අපිට ඕනි එක හොයන කොට එපා වෙනවා....ඔන්න ඒ හිසරදේට මං පොඩි භාණ්ඩයක් හොයා ගත්ත ඒ තමා මේ....
Saturday, June 9, 2012
හිදීවි කොතනක හෝ.....
හිදීවි කොතනක හෝ... හිමි කාරයා ඔබත් නුබේ නමින්
බදීවි කෙදිනක හෝ එය එනතුරා හිත කඩාගෙන ඉදියි..
සුනිල් එදිරිසින්හ මහතා ගායනා කරන මේ ගීතය ගොඩක් දෙනා අහල ඇති අහල නැති අය ගීතය පහලින් දාල ඇති බලන්න ...ආදරය හා එහි හිමිකාරත්වය ගැන මෙයින් අපුරුවට ස්වභාවධර්මය උපමා කරගෙන ඉතා අලංකාරව මේ ගීතය ගොඩනැගිල තියනවා......වැඩි කතා නැතුව අපි බලමු අපේ ආදරෙ අපිට ලැබෙන හැටි....
මේ ලෝකයේ ඕනිම කෙනෙක්ට ආදරය කියන දේ විදින්න කිසිම තහනමක් නෑ..නමුත් ඒක ලැබෙන්නෙ අපේ බාසාවෙන් කියනවනම් බබා කෙටුව විදියටයි....
අපි කැමති අයට සමහර විට අපිට ආදරේ කරන්න බැරි වෙනවා..අපට කැමති අයට සමහර විටදි අපිට ආදරේ කරන්න බැරි වෙනවා....එහෙම උනා කියල දුක් වෙලා පසු තැවෙන්න ඕනි නෑනෙ...ඒ ගැනයි මේ ගීතයෙන් කියවේන්නෙ.......
ගගකට සයුරක් මුන ගැසේවී..............................
රලකට වෙරලක් ලග හිදී වී................................
නියගෙව වැස්සක් ඇද හැලේ වී.........................
නුබටත් කෙනෙක් හිදීවී දවසක සොයාගනීවී.......
මේ පද පේලිය ගැන එකතුව මෙහෙම ගන්න පුලුවන්....මුහුදෙ ඉන්නෙ එක මාලුවාද? කියන එකයි....
ගගකට සයුරක් කොහේදී හරි මුන ගැසෙනවා.. රලක් එනකන් වෙරල මග බලන් ඉන්නව..... ඒ වගේම නිගයක් අවසාන වෙන්නෙ වැස්සකින්....මේ වගේ තමා අපේ හිමිකරු හෝ හිමිකාරි ගගකට ඇවිල්ල නවතින්න තියන සයුරක් වගේ රලකට ඇවිල්ල වැදෙන්න තියන වෙරලක් වගේ අපිට අනිවර්යයෙන් මුන ගහෙනවා...ඉන් පසු අපේ නියගය ඉවර වෙනවා වැස්සකින්...ඒ නිසා නුබටත් කෙනෙක් හිදීවී දවසක සොයාගනීවී.......
ඒ නමුත් කවදා කෙදිනක හෝ අපිට අයිති හිමිකාරයා හෝ හිමිකාරි අපට හමුවෙනවා....
ඒ ගැන අපිට දින සති ගනන් කියල අනාවැකි දෙන්න බෑ...මොකද ඒක වෙන්නෙ මෙහෙමයි කියල කියන්න බැරි නිසා...
අකුලට පිපෙන නැවුම් මලක් සේ...........................
නදියක නැගෙන තරංගයක් සේ.............................
නලලට සිබින පවන් රොදක් සේ............................
නොසිතුවිටක ලගා වේ නුබ විදි කදුල නිමා වේ........
මේ කිසිම දෙක් අපිට මේ වෙලාවෙ මෙහෙම වෙනවයි කියල කාටවත් කියන්න බෑ...මොකද ස්භාවධර්මයට අනුව ඒවා වෙන නිසා....
ඒ වගේම තමා අපිටත් අපේ හිමිකරු අපිට නොසිතුව විටක අපිට හිමිවනවා.....එතකන් ඉවසන්න ....ආදරේ ඉල්ලුවාම එය නොලැබුනයි කියා අඩ අඩා ඒ ගැන හිතල හිතල පසුතැවෙනවන් නැතුව වහබීල ගගේ මුහුදෙ පැනල ජීවිතේ නැත්කරගන්නෙ නැතුව මේ ගැන පොඩ්ඩක් හිතමු.......
.........සුභ..........

Friday, June 8, 2012
Subscribe to:
Posts (Atom)