Thursday, November 24, 2011

\\\\\\\\:)අහන් ඉන්න අහගෙන ඉන්න") //////////

අහන් ඉන්න අහගෙන ඉන්න මේ දිනවල අපිට ඇහෙන ගොඩක් ජනපිය සින්දුවක්...ඇත්තටම ඔයාල මේ සින්දුව රස විදල ඇති ඒක් මේ සින්දුවේ ඇති අරුත,රසය ඔයාලට දැනුනද? ...කිසිම අනුගහයකුට, මාර්කටින් feild එකේ ඉන්න ඕනම දෙයක් වෙනස්ව බලන ,දකින එයාලට මේ සින්දුව අහල තේරුමක් නැතැයි කියනවනම් අපි ගැන කිනම් කතාද?පොරක් වෙන්න හදනව නෙවෙයි දෙයක් අගේ කරන්න ඕනි ඒ නිසයි මේ post එක අහන් ඉන්න අහගෙන ඉන්න එකට වෙන් කලේ...

Thursday, November 17, 2011

බඩුව හා පෙම්වතිය

කාලෙකින් බොලොග් එකට එකක් දාන්නත් බැරි උනානෙ ඉතින් හිතුන අමුතුම ජාතියෙ හොද දාන්න එකේ එක දැක්කමනම් කට්ටිය උඩ පැනගෙන ආවනේ එහෙම තමා අපිත් කොල්ලොනේ.........

මුලින්ම කියන්න ඕනි මේ අදහස මගෙ හිතට ආවෙ මගෙ යාලුයෙකුට උන සීන් එකක් නිසා.........ඒ අනුසාරයෙන් තමා මේක ගලපන්නෙ හොදේ.....

Saturday, November 5, 2011

☻☺සිනහ සාගරය☺☻03

හම් ගිය සතිය පුරාම වැස්ස නිසා  මෙලෝම වැඩක් කරගන්න බැරි උනානෙ..ඒ නිසා මම දවසම මැච් එක බැලුවා....

දුකයි අනේ...1996 ලෝක කුසලානෙ ගත්තේ අපිද කියල හිතුන... තව මැච් තියන නිසා හිත හදාගෙන ඉන්න කොට හිතුන හොද ඇඩ් ටිකක් බලන්න ඕනි කියල කැරකෙව්වා ඇන්ටනාව සූරිය කන්ද දිහාවට පවුලේ නාලිකාව බලන්න...මම දන්න විදියට වැඩ්පුරම ඇඩ් යන්නෙ ඒකෙනෙ...

Tuesday, November 1, 2011

ගුගල් වෙනස් කරමු

අන්තර්ජාලයේ එහා මෙහා යනකොට හිතට ආව පොඩි අදහසක්....හොයල බැලුවාම වැඩේ හරි...වැඩේ මේකයි

  Googel home page එකේ හැමදාම දකින සුදු පාට background එක තමන්ට කැමති photo එකක් දාගන්න වැඩේ...කරලම බලමු.......

Sunday, October 30, 2011

ආදරණීය ආපේ අසෝකය

     ▁▂▃ ░ ▒  ආදරණීය අපේ අසෝකය░ ▒▁  




☻☺සිනහ සාගරය☺ මේ සතියෙ දාන්න බැරි උන එකට සොරි වෙන්න ඕනි...ලබන සතියෙ අනිවාර්යයෙන් ඒක ඔයාලට කියවන්න දානව......

  මං ලොකු කටිටක් කාල පොඩි වැඩක් කලා අපේ අසෝකය වෙනුවෙන්....ආදරණීය අපේ අසෝකය වෙනුවෙන් මම MOBILE THEAM  එකක් හැදුවා... අසෝකයට ආදරය කරන ඔබ හැම දෙනාම වෙනුවෙන්ම.....

Friday, October 28, 2011

ගඩාෆි හා ප්‍රභාකරන්

     ▁▂▃ ░ ▒  ආදරණීය අපේ අසෝකය░ ▒▁  




☻☺සිනහ සාගරය☺ මේ සතියෙ දාන්න බැරි උන එකට සොරි වෙන්න ඕනි...ලබන සතියෙ අනිවාර්යයෙන් ඒක ඔයාලට කියවන්න දානව......

  මං ලොකු කටිටක් කාල පොඩි වැඩක් කලා අපේ අසෝකය වෙනුවෙන්....ආදරණීය අපේ අසෝකය වෙනුවෙන් මම MOBILE THEAM  එකක් හැදුවා... අසෝකයට ආදරය කරන ඔබ හැම දෙනාම වෙනුවෙන්ම.....

Tuesday, October 25, 2011

\\ගීත ගගුල//


 අපි අහල තියන සිංදු ඇත්තටම අපි අහල තියෙන්නෙ කොහොමද?තේරුමක් ඇතුව ද?නැතුව ද?...මම හොදින්ම රස විදපු ගීත ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා...බලන්න මේ ගීත අහනකොට හිතට දැනෙන හැගීම්..අද කාලෙ සමහර යාලුවො.පරන සිංහල සිංදු අහන්නෙම නෑ..ඉංගිරීසියෙන් නිවැරදිව විනාඩි 5 ක් වත් කතා කරගන්න බැරුව එයාල කරන්නෙ මවා පෑමක් නොවේ ද?....අහල බලන්න මේ ගීත ටික...