Wednesday, May 23, 2012

කට්ටියට සෙට් වෙලා ගහන්න මරු ගේම් එකක්

මං දැන් හෙන බිසී පොරක් නිසා බොලොග් එක පැත්තෙ එන්න වෙලාවක් ලැබෙන්නෙම නැති තරම් වගේ....ඒත් මේක අතාරින්න බැනේ අන්න ඒ නිසා දනිපනියෙ හරි Post එකක් දාල යන්න ආවෙ..මෙදාසැරේ දෙන්න  පොඩි ගේම් එකක්...මරු ගේම...මරාගැනිල්ලක් විතරයි තියෙන්නෙ...ඒකෙ නම තමයි HALO...HALOගොඩක් දෙනෙක් මේක දැනටමත් Play කරනව ඇති ඒත්...ඒ අයට නෙවෙයි දන්නෙ නැති අයටයි මේක....

Thursday, March 22, 2012

යාලුවෝ මාලුවෝ..ද?


හම්...ගොඩ කාලෙකට පස්සෙ පොඩි නිවාඩුවක් හම්බ උනා..ඉතින් නිවාඩු පාඩුවේ ඉන්න ගමන් මගේ අඩවිය පැත්තෙ ඇවිල්ල මොනව හරි දාල යන්න හිතුනා.....

         හම්...... මාර දේවල් තමා මේ කාලෙ ඇතුලෙ උනේ අනේ මන්ද කියලත් හිතෙනව වේලාවකට. මොකද ජිවිතේ දි හම්බු වෙන්න ඕනි එක එක වගේ අමුතු චරිත ටිකක් මට ආශය කරන්න පුලුවන් උනා මේ පුංචි කාලෙ තුල...ඒ චරිත සමහර විට ඔයාල ගාවත් ඉන්න පුලුවන් ඔයාලට මුන ගැහිලත් ඇති..

 කාටවත් ම කියල විශේෂයෙන් මේක දාන්නෙ නෑ..මේ වගේ අය අපිත් එක්ක එකට ඉන්නවයි,කියලත් ඒ අයත් එක්ක එකට  ඉන්න කෝමද කියල පොඩි මග පෙන්වීමකු තමා මගෙ මේ post එකෙන් බලාපෙරොත්තු වෙන්නෙ...තොප්පිය හරිනම් දාගන්නත් කියල මේ ගමන්ම කිවනව හොදේ.....

Tuesday, March 20, 2012

ලින්ක් වලට දේදුන්නෙ පාට


ඔන්න හම්බුඋනා තවත් බොලොගි ගැජට්ටුවක් මාරම ලස්සනයි. එක එක පාටට ලස්සනට  post ලින්ක් පෙන්නන විදියක්. ඒ කිව්වේ මේකෙන් දේදුන්නෙ පාට වලින්  අපේ බොලොග් එකේ තියන ලින්ක් පෙන්නනවා

ඔන්න එහෙනම් දාගෙනම බලන්නකො කොහොමද කියලා.....

Monday, March 19, 2012

Desktop එකට මුහුණු පොත

අදත් ගෙනාවා පොඩි  Facebook Tip එකක්..මේකෙන්  වෙන්නෙ අපේ  Desktop එකට මුහුණු පොත(Face book) ගෙන්න ගන්න එක........හරි ලේසියි...

Sunday, March 18, 2012

ලස්සන search box එකක් නෙවෙයි ගොඩක්

ඔන්න අරං ආරන් ආව තවත් බොලොග් ගැජට් එකක් බොලොග් එකට ලස්සන search box....ලස්සන search box එකක් නෙවෙයි ගොඩක්...දාගෙනම බලන්නකෝ....ලස්සන...

එහෙනම් වැඩේට බහිමු....

Saturday, March 17, 2012

Blog එකේ පිටු පෙරලන්න ලස්සන ගැජට් එකක්


අදත් අරං ආවා මරු බොලොග් ගැජට් එකක්...අපේ බොලොග් අඩවියේ පිටු පෙරලන්න ලස්සන ගැජට් එකක් මෙන්න තියනව Screen shot එකකුත් කැමතිනම් දාගන්න...


එහෙනම් වැඩේට බහිමු..

Friday, March 16, 2012

ගිණි නරියාගේ කෙටි යෙදුම්

ගිණි නරියාගේ  කෙටි යෙදුම් ටිකක් හම්බු උනා... හැමදාම  කර කර ඉන්න ඕනි එපැයි එපාවෙනවනෙ.හ මේ වදේට මේක උදව්වෙයි. ඉතින් ඔයාලටත් දැනගන්න කියල මෙන්න දැම්මා......


 
          එහෙනම් මං ගියා.........
                                                          සුභ